Film No: 305 · Released: 14 Jun 1975
මංගල දර්ශනය - මරදාන එල්ෆින්ස්ටන් සිනමා ශාලාවේදී වෙළෙඳ ඇමැති ටී. බී. ඉලංගරත්න මහතා සහ එම මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ
සිනමාව ඔබ සමඟ රැගෙන යන්න
සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.