පුදුම ලේලි

පුදුම ලේලි

Black & White 35mm

Film No: 20  ·  Released: 04 Dec 1953

59.4% · 2,418 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමපුදුම ලේලි
චිත්‍රපට අංකය20
තිරගත වූ දිනය04 Dec 1953
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමSri Murugan Nawakala Films
චිත්‍රාගාරයSundara Sounds - Kandana
ප්‍රධාන නළුවා: ප්‍රේම් ජයන්ත් ප්‍රධාන නිළිය: ක්ලැරිස් ද සිල්වා නිෂ්පාදනය: එස්. එම්. නායගම් අධ්‍යක්ෂණය: A.S. Nagarajan

පූර්ව ප්‍රචාරක පටය

විස්තරය

ප්‍රදර්ශනය වූ සිනමා ශාලා

සැපයර්, ගාමිණී, වෙම්බ්ලි මහනුවර, නඩරාජා මීගමුව, රත්නාවලී ජාඇල, රිච්මන්ඩ් කළුතර, ජුපිටර් කුරුණෑගල, ඡායා කෑගල්ල, ඔලිම්පස් සිනමා ගාල්ල, ජෙමිනි මාතර.

සැපයර් හී මාසයක් ද ගාමිණී හි සති 10 ක් ද ප්‍රදර්ශනය විය.

පිටපත් ප්‍රමාණය 1953 දෙසැම්බර් 04 සිට පිටපත් 08 ක් ද, 1953 දෙසැම්බර් 11 සිට නැවත පිටපත් 02 ක් ද සමඟින් පිටපත් 10 ක් ප්‍රදර්ශනය විය.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play