රෝමියෝ ජුලියට් කතාවක්

රෝමියෝ ජුලියට් කතාවක්

Black & White 35mm

Film No: 205  ·  Released: 21 Dec 1969

57.86% · 2,624 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න
විශේෂ සටහන

දිගම තේමා ගිතය සහ ප්‍රථම වරට සිංහල චිත්‍රපටයක් සඳහා ඉංග්‍රිසි ගීතයක් ඇතුළත් වූ චිත්‍රපටය

සාරාංශය

නමරෝමියෝ ජුලියට් කතාවක්
චිත්‍රපට අංකය205
තිරගත වූ දිනය21 Dec 1969
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමSarasavi Kala Pela
ප්‍රධාන නළුවා: ඩග්ලස් රණසිංහ නිෂ්පාදනය: S.Sangadasa Silva අධ්‍යක්ෂණය: ජී.ඩී.එල්. පෙරේරා

විස්තරය

දිගම තේමා ගිතය.

ප්‍රථම වරට සිංහල චිත්‍රපටයක් සඳහා ඉංග්‍රිසි ගීතයක් ඇතුළත් වීම.

මේ සමගම ‘කළල රූ’ නමැති කෙටි චිත්‍රපටය ද පෙන්වන ලදී.

මෙදින ප්‍රදර්ශනය වූයේ මංගල දර්ශනය පමණි. මහජන ප්‍රදර්ශනය සඳහා මුදා හැරුණේ 1970 ජූලි 15 වෙනිදා සිටය.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play