Film No: 169 · Released: 03 Feb 1968
"තලාස්" හින්දි චිත්‍රපටය ඇසුරිනි
969 සරසවිය 6 වැනි සම්මාන උළෙලේදී හොඳම ගීත රචනය සඳහා සම්මාන හිමි විය (නිදහස් කාහළ නාදය – කරුණාරත්න අබේසේකර) විනිශ්චය මණ්ඩලය මඟින් තෝරන ලද වසරේ හොඳම චිත්‍රපට පහ අතරට ද තේරුණි.
සිනමාව ඔබ සමඟ රැගෙන යන්න
සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.