SUMMARYPHOTOS
T.B. Ilangaratne
ටී.බී. ඉලංගරත්න
1913 - 1992
56.226086956522
56% |   1150  Vote(s)
1 2 3 4 5
 
SUMMARY

T.B. Ilangaratne ටී.බී. ඉලංගරත්න
Tikiri Bandara Ilangaratne
  • Birthday : 1913 February 27
  • Died : 1992 May 21
  • NATIONAL AWARDS

     
    FILMOGRAPHY


    AS CAST MEMBER

    1Warada Kageda
    Actor
    1954
    2Radala Piliruwa
    Actor
    1954

    AS CREW MEMBER

    1Warada Kageda
    Story
    1954
    2Radala Piliruwa
    Script / Dialogs
    1954
    BIOGRAPHY

    ටිකිරි බණ්ඩා ඉලංගරත්න හෙවත් ටී .බී .ඉලංගරත්න මහනුවර හතරලියද්ද නැමැති ගමේ 1913 දී උපත ලැබුවේය .
    ලේඛකයකු , නාට්‍ය රචකයකු ,නාට්‍ය නිෂ්පාදකයකු , චිත්‍රපට දෙබස් රචකයකු , නළුවකු වාසයෙන් විශිෂ්ඨ සේවයක් කලාවට කරන ලදී . අඹ යහළුවෝ , විලම්බීත , තිලක හා තිලකා ,මංගලා , ලසදා ලියූ නවකතා වේ . දශක තුනක පමණ කාලයක් ශ්‍රි ලංකා දේශපාලන කරලියේ කැපී පෙනෙන පුද්ගලයකු විය . 1992 මැයි 21 මිය යන තෙක්ම සාහිත්‍ය කටයුතුවල නියැලුනේය .
     
     
    HOME
    NEWS
    DONATE US
    CONTACT
    FILMS
    OTHER FILMS
    UPCOMING
    ARTISTS
    NATIONAL AWARDS
    THEATERS
    CONTACT
    Sinhala Cinema Database
    Homagama
    Sri Lanka

    Tel: +94 711 400 300
    Tel: +94 701 400 300
    E-mail : info@films.lk
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS