සොරුන්ගෙත් සොරු

සොරුන්ගෙත් සොරු

Black & White 35mm

Film No: 147  ·  Released: 31 Jan 1967

58.28% · 2,410 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න
විශේෂ සටහන

පසුබිම් සංගීතයෙන් තොර ප්‍රථම කතානාද චිත්‍රපටයයි. ඉංග්‍රීසි චිත්‍රපටවල ඇතුළත් සංගීත ඛාණ්ඩ හා ස්වභාවික ශබ්ද යොදා ඇත. මෙයට ගිත ඇතුළත් වූයේ නැත.

සාරාංශය

නමසොරුන්ගෙත් සොරු
චිත්‍රපට අංකය147
තිරගත වූ දිනය31 Jan 1967
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමSerendib International
ප්‍රධාන නළුවා: ගාමිණි ෆොන්සේකා ප්‍රධාන නිළිය: ජීවරාණි කුරුකුලසූරිය අධ්‍යක්ෂණය: මයික් විල්සන් නිෂ්පාදනය: මයික් විල්සන් නිෂ්පාදනය: M.Rameshwaran නිෂ්පාදනය: Mubarak Thaha නිෂ්පාදනය: ගාමිණි ෆොන්සේකා

ජාතික සම්මාන

චිත්‍රපටය සඳහා

1 Best Film [6th] 5th Sarasaviya Awards - 1968 - 1968

කලාකරුවන් සඳහා

1 Best Actor 5th Sarasaviya Awards - 1968 - 1968 Gamini Fonseka

විස්තරය

ජේම්ස් බොන්ඩ් ගනයේ ප්‍රථම සිංහල චිත්‍රපටය. 5 වන සරසවිය සම්මාන උළෙලේ ගාමිණී ෆොන්සේකා හොඳම නළුවාට හිමි සම්මානය හිමි විය. වසරේ හොඳම චිත්‍රපට හත අතරට ද තේරුණි.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play