සුරංගනී

සුරංගනී

Black & White 35mm

Film No: 26  ·  Released: 19 Feb 1955

58.63% · 2,284 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමසුරංගනී
චිත්‍රපට අංකය26
තිරගත වූ දිනය19 Feb 1955
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමCyloen Theaters
ප්‍රධාන නළුවා: එඩි ජුනියර් ප්‍රධාන නිළිය: Disna Ranjani අධ්‍යක්ෂණය: සිරිල් පී. අබේරත්න අධ්‍යක්ෂණය: K.Wembu

විස්තරය

ප්‍රදර්ශනය – පිටපත් 15

එල්ෆින්ස්ටන් රොක්සි, මෙට්රෝ - නුගේගොඩ,අශෝකමාලා - මීගමුව, වේල්ස් - මහනුවර, කිංග්ස් - බදුල්ල, ක්වීන්ස් - ගාල්ල, ලක්ෂ්මී – අම්බලන්ගොඩ, ටාසන් – කෑගල්ල, පබ්ලික් ;හීල් - ගම්පහ, ආනන්ද – රාජගිරිය, ගාමිණී – මීරිගම, මහලේකම් – කුලියාපිටිය, බ්‍රෝඩ්වේ – මාතර, නිව් ඉම්පීරියල් - කුරුණෑගල.

මරදාන එල්ෆින්ස්ටන්හී දින 54 ක් තිරගත විය.

චිත්‍රටයේ මුල් නම 'සුරඟනී' නම් විය. පසුව 'සුරංගනී' ලෙස නම් කෙරිණ.

චිත්‍රපට අංකය: 26 - වර්ෂය: 1955

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play