තොරතුරුගීතඡායාරූප
Mathalan / මාතලන්
[ Black & White 35mm ]
චිත්‍රපට අංකය : 30
නිකුත් වූ දිනය : 1955-08-27
58.311855670103
58% |   1552  Vote(s) | Vote Here
1 2 3 4 5
 
සාරාංශය

Mathalan / මාතලන්
චිත්‍රපට අංකය : 30
නිකුත් වූ දිනය : 1955-08-27
වර්ණමානය : Black & White
වීඩියෝ නිමැවුම : 35mm
වර්ගය :
සමාගම : Sri Murugan Films
ප්‍රධාන නළුවා : ශේෂා පලිහක්කාර
ප්‍රධාන නිළිය : ක්ලැරිස් ද සිල්වා
අධ්‍යක්ෂණය : A.S. Nagarajan
නිෂ්පාදනය : එස්. එම්. නායගම්

 
විස්තරය

සිනමා ශාලා 21 ක එකවර ප්‍රදර්ශනය විය
 
ගාමිණී – මරදාන, සැපයර් – වැල්ලවත්ත, කුයින්ලන් – නුගේගොඩ, වෙම්බලි - මහනුවර, සිලෝන් ටුවරි සිනමා - අම්පාර, සිනමා ඔලිම්පස් - ගාල්ල, නඩරාජා - මීගමුව, රත්නාවලි - ජාඇල, ශ්‍රීමහල් - කුලියාපිටිය, විජේන්ද්‍ර – අනුරාධපුරය, මානෙල් – මොරටුව, රිච්මන්ඩ් - මාතර, රිච්මන්ඩ් – කළුතර, ඡායා - කෑගල්ල, ලක්ෂ්මී – රත්නපුර, නිව් සිනමා - කුරුණෑගල, මොඩර්න් – බදුල්ල, ගැමුණු - නිට්ටඹුව සහ තවත් සිනමාහල් 03 කදී.
 
මංගල දර්ශනය – එවකට අගමැති සර් ජෝන් කොතලාවල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ සියළුම නළු නිිළියන්ගේ සහභාගිත්වයෙන්.
 
මුල් වටයේ ආදායම ලක්ෂ 20
 
නිෂ්පාදන වියදම – ලක්ෂ 06
 
චිත්‍රගාර – ලංකාවේ සුන්දර සවුන්ඩ් (මූලික පුහුණුව), මදුරාසියේ ප්‍රභාත් චිත්‍රාගාරය, මදුරාසියේ වාහිනි චිත්‍රාගාරය
 
ප්‍රදර්ශන කාලය – ගාමිනී මරදාන, දින 89.
 
නැවත ප්‍රදර්ශනය – 1973 නොවැම්බර් 16 පිටපත් 06
 
බොරැල්ල රිට්ස් සිනමා ශාලාවේ දින 118 ක් ප්‍රදර්ශනය විය.
 
නළු නිළි කැල

ශේෂා පලිහක්කාර
චිත්‍රාරම්භ කුමරු / මාතලන්
ක්ලැරිස් ද සිල්වා
චිත්‍ර වල්ලි
මාක් සමරනායක
දුෂ්ඨ බුද්ධි ඇමති
Rathna Kumari
රත්නා
Bernard Perera
විජ්ජාකරු
Eddy Yapa
නිලධාරි
Eram Peter Silva
බාබර්
D.D.Hettige
ඇමති
Trisila Martis
නිලධාරි බිරිඳ
Chandrani Darmalingam
චන්ද්‍රවතී
මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
A.S. Nagarajan
නිෂ්පාදනය
එස්. එම්. නායගම්
තිර රචනය
A.S. Nagarajan
කැමරාකරණය
B.N. Konda Redy
සංස්කරණය
A.S. Nagarajan
කලා අධ්‍යක්ෂණය
Gawdiga Nakar
අංග රචනය
Durei Swami
සංගීත අධ්‍යක්ෂණය
R. Muththusami
නර්තන අධ්‍යක්ෂණය
Jai Shankar

අමතර ශිල්පින්

නිශ්චල චායාරූප
Martin Perera
නිශ්චල චායාරූප
Gopal
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS