තොරතුරුකතාවගීතඡායාරූප
Gatavarayo / ගැටවරයෝ
[ Black & White 35mm ]
චිත්‍රපට අංකය : 95
නිකුත් වූ දිනය : 1964-02-26
60.287987874195
60% |   2639  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
සාරාංශය

Gatavarayo / ගැටවරයෝ
චිත්‍රපට අංකය : 95
නිකුත් වූ දිනය : 1964-02-26
වර්ණමානය : Black & White
වීඩියෝ නිමැවුම : 35mm
වර්ගය :
සමාගම : Serandib Ltd
ප්‍රධාන නළුවා : ගාමිණි ෆොන්සේකා
ප්‍රධාන නිළිය : Sobani Amarasinghe
අධ්‍යක්ෂණය : තිස්ස ලියනසූරිය
අධ්‍යක්ෂණය : මයික් විල්සන්
නිෂ්පාදනය : ශේෂා පලිහක්කාර

පූර්ව ප්‍රචාරක පටය


සම්මාන

   FOR THE FILM

1Famous Film [1st]
2 වැනි සරසවිය සම්මාන උළෙල - 1965
Votes : 25,572
2Best Film
2 වැනි සරසවිය සම්මාන උළෙල - 1965
3Honorarium
ලංකා කර්මාන්ත චිත්‍රපට උළෙල 1965

   FOR ARTISTS

1Best Actress
2 වැනි සරසවිය සම්මාන උළෙල - 1965
Sobani Amarasinghe
2Best Director
2 වැනි සරසවිය සම්මාන උළෙල - 1965
තිස්ස ලියනසූරිය
3Best Director and Cameraman
2 වැනි සරසවිය සම්මාන උළෙල - 1965
මයික් විල්සන්
4Best Producer
2 වැනි සරසවිය සම්මාන උළෙල - 1965
ශේෂා පලිහක්කාර
5For Best Performances
2 වැනි සරසවිය සම්මාන උළෙල - 1965
ජෝ අබේවික්‍රම
6Best Cameraman
2 වැනි සරසවිය සම්මාන උළෙල - 1965
W.A. Rathnayaka
7Best Actress
ලංකා කර්මාන්ත චිත්‍රපට උළෙල 1965
Sobani Amarasinghe
8Best Director
2වන එක්සත් ලංකා රසික සංගමය සම්මාන උළෙල 1965
මයික් විල්සන්
9Best Director
2වන එක්සත් ලංකා රසික සංගමය සම්මාන උළෙල 1965
තිස්ස ලියනසූරිය
10Best Actor
2වන එක්සත් ලංකා රසික සංගමය සම්මාන උළෙල 1965
ජෝ අබේවික්‍රම
11Best Cinematographer
2වන එක්සත් ලංකා රසික සංගමය සම්මාන උළෙල 1965
මයික් විල්සන්
12Best Cinematographer
2වන එක්සත් ලංකා රසික සංගමය සම්මාන උළෙල 1965
W.A. Rathnayaka
13Best Lyricist
2 වැනි සරසවිය සම්මාන උළෙල - 1965
Madawala S. Rathnayake
14Best Singer - Male
2 වැනි සරසවිය සම්මාන උළෙල - 1965
ඩබ්ලිව්.ඩී. අමරදේව
15Best Singer - Female
2 වැනි සරසවිය සම්මාන උළෙල - 1965
ලතා වල්පොල
 
විස්තරය

1965 දී පැවැත් වූ සරසවිය දෙවන සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම ගීත රචක, හොඳම ගායිකා, හොඳම නිළිය, හොඳම ගායකයා, හොඳම කැමරා ශිල්පී සහ ජෝ අබේවික්‍රමයන් විශේෂ කුසලතා තිළිණයක් දිනා ගනු ලැබීය. ලැබූූ පාඨක ඡන්ද සංඛ්‍යාව - 25572
 
නළු නිළි කැල

Sobani Amarasinghe
කරුණා
ටෝනි රණසිංහ
වාර්තාකරු
ජෝ අබේවික්‍රම
සෙමනේරිස්
Karl Gunasena
ලලිත්
Nilmini De Silva
සුරංගනී
මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
මයික් විල්සන්
අධ්‍යක්ෂණය
තිස්ස ලියනසූරිය
නිෂ්පාදනය
ශේෂා පලිහක්කාර
කැමරාකරණය
මයික් විල්සන්
කැමරාකරණය
W.A. Rathnayaka
කලා අධ්‍යක්ෂණය
J.A. Vincent
සංගීත අධ්‍යක්ෂණය
ඩබ්ලිව්.ඩී. අමරදේව

අමතර ශිල්පින්

සහාය අධ්‍යක්ෂණය
Raja De Silva
ගීත පොත්
Veenas Publications
ගීත පටිගත කිරීම
Mervin Rodrigo
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS