අහංකාර ස්ත්‍රී

අහංකාර ස්ත්‍රී

Black & White 35mm

Film No: 24  ·  Released: 17 Sep 1954

57.7% · 2,870 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමඅහංකාර ස්ත්‍රී
චිත්‍රපට අංකය24
තිරගත වූ දිනය17 Sep 1954
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමSri Murugan Nawa Kala Films
චිත්‍රාගාරයSundara Sounds - Kandana
ප්‍රධාන නළුවා: Anasta Wayala Fernando ප්‍රධාන නළුවා: රවින්ද්‍ර රූපසේන ප්‍රධාන නිළිය: ක්ලැරිස් ද සිල්වා අධ්‍යක්ෂණය: ඒ.බී. රාජ් නිෂ්පාදනය: එස්. එම්. නායගම්

පූර්ව ප්‍රචාරක පටය

විස්තරය

ප්‍රදර්ශනය – පිටපත් 08

කිංග්ස්ලි, ක්වින්ලන් – නුගේගොඩ, නඩරාජා - මීගමුව, ඔලිම්පස් - ගාල්ල, නිව් සිනමා - කුරුණෑගල, චිත්‍රා - අවිස්සාවේල්ල, රිච්මන්ඩ් – අම්බලන්ගොඩ, ශ්‍රී මහල් - කුලියාපිටිය ගාමිණි – මරදාන 1954 සැප්තැම්බර් 24 සිට තිරගත විය. මෙහිදී සති 12 ක් නොකඩවා තිරගත විය.

චිත්‍රපටය තැනීමට ගත වූ කාලය වසර 1 1/2

නැවත ප්‍රදර්ශනය – 1974 අප්‍රියෙල් 12 (අළුත් පිටපත් 02)

රුක්මණී – වැල්ලම්පිටිය - දින 25

ප්‍රියංකර – නාරාහේන්පිට - දින 26

3 වෙනි පිටපත කළුතර – නිව් මිනර්වා.

චිත්‍රපට අංකය: 24 - වර්ෂය: 1954

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play