දෙලොවක් අතර

දෙලොවක් අතර

Black & White 35mm

Film No: 134  ·  Released: 24 May 1966

58.62% · 2,711 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමදෙලොවක් අතර
චිත්‍රපට අංකය134
තිරගත වූ දිනය24 May 1966
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමCine Lanka
ප්‍රධාන නළුවා: ටෝනි රණසිංහ ප්‍රධාන නිළිය: Suvineetha Abeysekara නිෂ්පාදනය: Anton Wickremasinghe අධ්‍යක්ෂණය: ලෙස්ටර් ජේම්ස් පීරිස්

ජාතික සම්මාන

චිත්‍රපටය සඳහා

1 Best Film [2nd] 4th Sarasaviya Awards - 1967 - 1967

කලාකරුවන් සඳහා

1 Best Director 3rd United Lanka Fans Society Award Ceremony 1968 - 1968 Dr. Lester James Peries
2 Best Dialog 3rd United Lanka Fans Society Award Ceremony 1968 - 1968 Tissa Abeysekara
3 Best Director 4th Sarasaviya Awards - 1967 - 1967 Dr. Lester James Peries
4 Special Awards 4th Sarasaviya Awards - 1967 - 1967 Tony Ranasinghe
5 Best Cameraman 4th Sarasaviya Awards - 1967 - 1967 William Blakes
6 Best Editor 4th Sarasaviya Awards - 1967 - 1967 Sumithra Peiris
7 Best Performance 4th Sarasaviya Awards - 1967 - 1967 Tony Ranasinghe

විස්තරය

1967 බර්ලින් චිත්‍රපට උළෙලේ ලංකා නියෝජනය. 1967 සරසවිය 4 වන සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණය, හොඳම කැමරා ශිල්පි, හොඳම සංස්කරණය, ටෝනි රණසිංහ විශේෂ කුසලතා තිළිණ ලැබූ අතර, විනිශ්චය මණ්ඩලය තේරූ වසරේ හොඳම චිත්‍රපට පහ අතර මුල් තැනට පත් විය.

1968 – එක්සත් ලංකා රසික සංගම් සම්මාන.

At the onset of the film, Nissanka (Tony Ranasinghe) is engaged to marry Shiranee (Jeevarani Kurukulasuriya), a woman of the same social class.

Nissanka decides to go to a club and asks Shiranee who politely declines. He thus goes alone and meets an old friend Chitra (Suwineetha Abeysekera). They rekindle their friendship and Nissanka offers a ride home. Chitra agrees and they set off only to accidentally hit and kill a pedestrian. The two now have a large secret as they flee the scene.

Nissanka\'s family subsequently attempts to cover up the murder. Chitra is faced with a moral dilemma but doesn\'t give Nissanka up the police. She urges him to turn himself in. After mounting tensions, Nissanka decides to turn himself in and the film concludes with him heading to the station.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play