නාරිලතා

නාරිලතා

Black & White 35mm

Film No: 191  ·  Released: 21 Mar 1969

59.35% · 2,445 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමනාරිලතා
චිත්‍රපට අංකය191
තිරගත වූ දිනය21 Mar 1969
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
ප්‍රධාන නළුවා: ජෝ අබේවික්‍රම ප්‍රධාන නිළිය: අනුලා කරුණාතිලක අධ්‍යක්ෂණය: තිස්ස ලියනසූරිය නිෂ්පාදනය: L.A.Davith

ජාතික සම්මාන

චිත්‍රපටය සඳහා

1 Best Film [2nd] 7th Sarasaviya Awards - 1970 - 1970

කලාකරුවන් සඳහා

1 Best Music Director 7th Sarasaviya Awards - 1970 - 1970 Premasiri Khemadasa
2 Best Editor 7th Sarasaviya Awards - 1970 - 1970 Ahamad Kapoor
3 Best Sound Management 7th Sarasaviya Awards - 1970 - 1970 Mervin Rodrigo
4 Best Cameraman 7th Sarasaviya Awards - 1970 - 1970 W.A.B. De Silva
5 Best Singer - Female 7th Sarasaviya Awards - 1970 - 1970 Latha Walpola

විස්තරය

1970 පැවැති 7 වැනි සරසවිය සිනමා උළෙලේදී හොඳම කැමරා ශිල්පී, හොඳම සංස්කාරක, හොඳම ගායිකාව (ලතා වල්පොල), හොඳම ශබ්ද පරිපාලක සම්මාන දිනූ අතර වසරේ හොඳම චිත්‍රපට තුන අතරට ද තේරුණි.

මේ සමඟ ‘පිං ගොනා’ නම් පැය භාගයක කෙටි චිත්‍රපටයක් පෙන් වීය. එහි ඩී. ආර්. නානායක්කාර, දොන් සිරිසේන, දේවිකා කරුණාරත්න, චිත්‍ර ා වාකිෂ්ඨ රඟපෑහ.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play