තොරතුරුගීතඡායාරූප
Naarilatha / නාරිලතා
[ Black & White 35mm ]
චිත්‍රපට අංකය : 192
නිකුත් වූ දිනය : 1969-03-21
59.495060373216
59% |   1822  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
සාරාංශය

Naarilatha / නාරිලතා
චිත්‍රපට අංකය : 192
නිකුත් වූ දිනය : 1969-03-21
වර්ණමානය : Black & White
වීඩියෝ නිමැවුම : 35mm
වර්ගය :
ප්‍රධාන නළුවා : ජෝ අබේවික්‍රම
ප්‍රධාන නිළිය : අනුලා කරුණාතිලක
අධ්‍යක්ෂණය : තිස්ස ලියනසූරිය
නිෂ්පාදනය : L.A.Davith

සම්මාන

   FOR THE FILM

1Best Film [2nd]
7 වැනි සරසවිය සම්මාන උළෙල - 1970

   FOR ARTISTS

1Best Music Director
7 වැනි සරසවිය සම්මාන උළෙල - 1970
ප්‍රේමසිරි කේමදාස
2Best Editor
7 වැනි සරසවිය සම්මාන උළෙල - 1970
Ahamad Kapoor
3Best Sound Management
7 වැනි සරසවිය සම්මාන උළෙල - 1970
Mervin Rodrigo
4Best Cameraman
7 වැනි සරසවිය සම්මාන උළෙල - 1970
W.A.B. De Silva
5Best Singer - Female
7 වැනි සරසවිය සම්මාන උළෙල - 1970
ලතා වල්පොල
 
විස්තරය

1970 පැවැති 7 වැනි සරසවිය සිනමා උළෙලේදී හොඳම කැමරා ශිල්පී, හොඳම සංස්කාරක, හොඳම ගායිකාව (ලතා වල්පොල), හොඳම ශබ්ද පරිපාලක සම්මාන දිනූ අතර වසරේ හොඳම චිත්‍රපට තුන අතරට ද තේරුණි.
 
මේ සමඟ ‘පිං ගොනා’ නම් පැය භාගයක කෙටි චිත්‍රපටයක් පෙන් වීය. එහි ඩී. ආර්. නානායක්කාර, දොන් සිරිසේන, දේවිකා කරුණාරත්න, චිත්‍ර ා වාකිෂ්ඨ රඟපෑහ.
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
තිස්ස ලියනසූරිය
නිෂ්පාදනය
L.A.Davith
කැමරාකරණය
W.A.B. De Silva
සංස්කරණය
Ahamad Kapoor
කලා අධ්‍යක්ෂණය
Gunarathna Rathnayake
ශබ්ද පරිපාලක
Mervin Rodrigo
අංග රචනය
Rohan Mudannayaka
සංගීත අධ්‍යක්ෂණය
ප්‍රේමසිරි කේමදාස
නර්තන අධ්‍යක්ෂණය
S. Malal

අමතර ශිල්පින්

ප්‍රදර්ශනය
Ceylon Theaters
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS