ඔබ දුටු දා

ඔබ දුටු දා

Black & White 35mm

Film No: 142  ·  Released: 23 Nov 1966

57.79% · 2,184 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමඔබ දුටු දා
චිත්‍රපට අංකය142
තිරගත වූ දිනය23 Nov 1966
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමCinamas
ප්‍රධාන නළුවා: ගාමිණි ෆොන්සේකා ප්‍රධාන නිළිය: ජීවරාණි කුරුකුලසූරිය නිෂ්පාදනය: කේ. ගුණරත්නම් අධ්‍යක්ෂණය: S. Sivananda

ජාතික සම්මාන

චිත්‍රපටය සඳහා

1 Best Film [3rd] 4th Sarasaviya Awards - 1967 - 1967

කලාකරුවන් සඳහා

1 Best Actress 4th Sarasaviya Awards - 1967 - 1967 Iranganie Serasinghe
2 Best Performance 4th Sarasaviya Awards - 1967 - 1967 Jeevarani Kurukulasuriya (Wijesena)

විස්තරය

1969 වසරේ පැවැති සරසවිය 4 වැනි සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය අයිරාංගනී සේරසිංහට හිමි විය. ජීවරාණි කුරුකුලසූරිය විශේෂ කුසලතා තිළිණ ද ලැබූ අතර, වසරේ හොඳම චිත්‍රපට පහ අතරට ද තේරුණි.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play