තොරතුරුගීතඡායාරූප
Singithi Surathal / සිඟිති සුරතල්
[ Black & White 35mm ]
චිත්‍රපට අංකය : 170
නිකුත් වූ දිනය : 1968-02-03
60.948948948949
61% |   1665  Vote(s) | Vote Here
1 2 3 4 5
 
"තලාස්" හින්දි චිත්‍රපටය ඇසුරිනි
 
සාරාංශය

Singithi Surathal / සිඟිති සුරතල්
චිත්‍රපට අංකය : 170
නිකුත් වූ දිනය : 1968-02-03
වර්ණමානය : Black & White
වීඩියෝ නිමැවුම : 35mm
වර්ගය :
චිත්‍රාගාරය : Ceylon Studios
ප්‍රධාන නළුවා : ටෝනි රණසිංහ
ප්‍රධාන නිළිය : ජීවරාණි කුරුකුලසූරිය
අධ්‍යක්ෂණය : කිංස්ලි රාජපක්ෂ
නිෂ්පාදනය : K.K.Jagthiyani

සම්මාන

   FOR ARTISTS

1Best Lyricist
6 වැනි සරසවිය සම්මාන උළෙල - 1969
කරුණාරත්න අබේසේකර
2Best Editor
1වන ගුවන් විදුලි සම්මාන උළෙල 1970
Siri K. Witharana
3Best Lyricist
1වන ගුවන් විදුලි සම්මාන උළෙල 1970
කරුණාරත්න අබේසේකර
 
විස්තරය

969 සරසවිය 6 වැනි සම්මාන උළෙලේදී හොඳම ගීත රචනය සඳහා සම්මාන හිමි විය (නිදහස් කාහළ නාදය – කරුණාරත්න අබේසේකර)
විනිශ්චය මණ්ඩලය මඟින් තෝරන ලද වසරේ හොඳම චිත්‍රපට පහ අතරට ද තේරුණි.
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
කිංස්ලි රාජපක්ෂ
නිෂ්පාදනය
K.K.Jagthiyani
කතාව
Ananda Sirisena
කැමරාකරණය
විලි බ්ලේක්
කැමරාකරණය
M.A. Gafoor
සංස්කරණය
Siri K. Witharana
කලා අධ්‍යක්ෂණය
J.A. Vincent
ශබ්ද පරිපාලක
ටි. සෝමසේකරන්
අංග රචනය
Regie De Silva
සංගීත අධ්‍යක්ෂණය
එම්. කේ. රොක්සාමි
දෙබස්
Ananda Sirisena
නර්තන අධ්‍යක්ෂණය
A. Imbulgoda

අමතර ශිල්පින්

ගීත පොත්
M.K. Ponnaiya Pille
රසායනාගාර පාලක
C. Mahendran
රසායනාගාර පාලක
I.A. Johar
ප්‍රදර්ශනය
Ceylon Theaters
පසුතල
Salaman Peiris
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS