Ariyarathna Kahavita

Ariyarathna Kahavita

ආරියරත්න කහවිට

Born 1933 Died 21

1933 - 21

60.81% · 1,486 votes
Rate this artist

Summary

NameAriyarathna Kahavita
Sinhala Nameආරියරත්න කහවිට
Born1933
Died21

Biography

මෙරට කීර්තිමත් සිනමා පුවත්පත් කතුවරයකු හා ප්‍රකට චිත්‍රපට කතා දෙබස් රචකයකු ද වූ ආරියරත්න කහවිටයන්ගේ වියෝවීම ද මෙම 21 වැනිදාට යෙදී තිබේ.

පාසල් සමයේ සිට ‘මම තරුව’, ‘වීණා’, ‘චිත්‍රපට ලෝකය’ වැනි පුවත්පත්, සඟරාවලට ලිපි සැපයූ කහවිටයන් පසුව විමලදාස පෙරේරා මහතා සමඟින් ‘විනෝදය’ චිත්‍රපට සඟරාව සංස්කරණය කළේය. පසුව තාරකා හා සිනමාදීප නමින් චිත්‍රපට සඟරා දෙකක් සංස්කරණය කළ ඔහු 1955 දී ‘කලා’ සඟරාවේ සංස්කාරකවරයා විය.

මහ රෑ හමු වූ ස්ත්‍රිය චිත්‍රපටයෙන් සිනමා දෙබස් රචනය ඇරඹූ ඔහු හතර දෙනාම සූරයේ, හොඳම වෙලාව, ආදරේ හිතෙනව දැක්කම, හොඳට හොදයි, ලස්සන දවසක්, ඔන්න මාමෙ කෙල්ල පැනපි ආදී චිත්‍රපට රැසක දෙබස් රචනා කළේය. අවසන් වරට ඔහු දෙබස් රචනා කළේ නැව ගිලුනත් බෑන්චූන් චිත්‍රපටය සඳහාය.

සිනමා ලොවට සිය දහස් ගණනක් නළු නිළියන් ඇතුළු ශිල්පීන් හඳුන්වා දීමට අත හිත දුන් කහවිටයන් මෙරට නම් දැරූ පුවත්පත් කලාවේදීන් රැසක් බිහි කළේය

Sarasaviya

As a Crew

Dialogs

#Film NoYearFilm RoleDirector
1 1291966 Maha Re Hamuwu Sthriya මහ රෑ හමු වූ ස්ත්‍රිය Dialogs K. Venkat
2 1291966 Maha Re Hamuwu Sthriya මහ රෑ හමු වූ ස්ත්‍රිය Dialogs K. Venkat
3 2281971 Hathara Denama Surayo හතර දෙනාම සූරයෝ Dialogs Neil Rupasinghe
4 2281971 Hathara Denama Surayo හතර දෙනාම සූරයෝ Dialogs Neil Rupasinghe
5 2411972 Edath Suraya Adath Suraya එදත් සූරයා අදත් සූරයා Dialogs Lenin Morais
6 2531972 Adare Hithenawa Dakkama ආදරේ හිතෙනවා දැක්කම Dialogs Neil Rupasinghe
7 2631973 Hondama Welava හොඳම වෙලාව Dialogs Lenin Morais
8 2681973 Hondata Hondai හොඳට හොඳයි Dialogs J. Selvarathnam
9 2801974 Onna Babo Billo Enawa ඔන්න බබෝ බිල්ලෝ එනවා Dialogs Lenin Morais
10 2841974 Duppathage Hithawatha දුප්පතාගේ හිතවතා Dialogs S.V. Chandran
11 3141975 Lassana Dawasak ලස්සන දවසක් Dialogs Nimal Silva
12 3391976 Onna Maame Kella Panapi ඔන්න මාමේ කෙල්ල පැනපි Dialogs Lenin Morais
13 3581977 Chin Chin Nona චින් චින් නෝනා Dialogs J. Selvarathnam

Story

#Film NoYearFilm RoleDirector
1 2411972 Edath Suraya Adath Suraya එදත් සූරයා අදත් සූරයා Story Lenin Morais
2 2531972 Adare Hithenawa Dakkama ආදරේ හිතෙනවා දැක්කම Story Neil Rupasinghe
3 2801974 Onna Babo Billo Enawa ඔන්න බබෝ බිල්ලෝ එනවා Story Lenin Morais