ප්‍රේමනාත් මොරායස්

ප්‍රේමනාත් මොරායස්

Full Name: Premanath Morais උපත 31 January 1923 විපත 24 May 1998

31 January 1923 - 24 May 1998

59.14% · 1,741 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමප්‍රේමනාත් මොරායස්
සම්පූර්ණ නමPremanath Morais
උපත31 January 1923
විපත24 May 1998

චරිතාපදානය

නළුවකු, ගායකයකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු සහ පුවත්පත් කලාවේදියකු වූ ප්‍රේමනාත් මොරායස් ද්‍රවිඩ කතෝලික පවුලක සාමාජිකයකු ලෙස උපත ලැබීය.

1940 ‘සිලෝන් තියටර්ස්” සමාගමට අනුබද්ධ සිනමා ශාලා කළමනාකාරවරයකු ලෙස ජීවිතය ඇරඹූ ඔහු එම සමාගමේ විවිධ තනතුරුවල කටයුතු කළේය.

1953 දී ‘එදා රෑ’ චිත්‍රපටයේ දෙබස් හා කතාව ලියමින් රංගනයට ද පිවිසි ඔහු ප්‍රථම වරට ගායනයට ද එක් විය.

පසුව ‘කපටි ආරක්ෂකයා’, ‘කතුරු මුවත්’, ‘දෙමෝදර පාලම’ චිත්‍රපටවල ද රඟපෑ ප්‍රේමනාත් මෙරට නිපද වූ විදෙස් චිත්‍රපට කිහිපයක සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත.

1959 දී ‘ශ්‍රී චිත්‍රපට’ සමාගම අරඹමින් ‘ශ්‍රී 296’ චිත්‍රපටය නිපද වූ ඔහු එය අධ්‍යක්ෂණය ද කළේය. 1998 මැයි 24 වැනිදා ප්‍රේමනාත් මෙලොවින් සමු ගත්තේය.

සම්මාන

ජාතික සම්මාන

1 "Namaskara Pooja" Special Award 25th Sarasaviya Awards - 1998 - 1998
2 Best Director - Merit [Tamil] Vadakkattru - 0000 6th OCIC Award Ceremony 1979 - 1979

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 31948 කපටි ආරක්ෂකයා කපටි ආරක්ෂකයා Actor K. Subramuniyam, Jyotish Sinha
2 151953 එදා රෑ එදා රෑ Actor Shanthi Kumar Seneviratne
3 251954 රදල පිළිරුව රදල පිළිරුව Actor T.R. Sundaram
4 2171970 ප්‍රියංගා ප්‍රියංගා Actor Amaranath Jayathilake
5 2931975 හිත හොඳ මිනිහෙක් හිත හොඳ මිනිහෙක් Actor M.V. Balan
6 6321986 කොටි වලිගය කොටි වලිගය Actor Gamini Fonseka
7 8581997 අපායේ තත්පර අසුහාරදාහක් අපායේ තත්පර අසුහාරදාහක් Actor Dinesh Priyasad

කාර්ය මණ්ඩලයෙන්

Dialogs

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 151953 එදා රෑ එදා රෑ Dialogs Shanthi Kumar Seneviratne

Director

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 611959 ශ්‍රී 296 ශ්‍රී 296 Director Premnath Moraes

Production Manager

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 211954 වරද කාගේද වරද කාගේද Production Manager T.R. Sundaram, G.R. Rabo
2 391956 රේඛාව රේඛාව Production Manager Dr. Lester James Peries

Story

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 611959 ශ්‍රී 296 ශ්‍රී 296 Story Premnath Moraes

වෙනත් වර්ගවල චිත්‍රපට

Director

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය චිත්‍රපට වර්ගය දායකත්වයඅධ්‍යක්ෂණය
1 161978 Vadakkattru Tamil Director Premnath Moraes

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play