විශේෂ සටහන
"ගලාටා කල්‍යාණම්" දමිළ චිත්‍රපටය ඇසුරිනි.
ප්‍රදර්ශනය – සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගමට අයත් සිනමා ශාලා 17 ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.
1974 දීපශිකා උළෙල වෙනුවෙන් සෑදු වාර්තා චිත්‍රපටයක් මේ සමඟ පෙන්වන ලදී.
සාරාංශය
නමසුරේඛා
චිත්‍රපට අංකය275
තිරගත වූ දිනය26 Apr 1974
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35 mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමආර්. ටී. ෆිල්ම්ස්
චිත්‍රාගාරයආර්. ටී. චිත්‍රාගාරය
චිත්‍රපට අංකය: 275 - වර්ෂය: 1974