ආරියරත්න කහවිට

ආරියරත්න කහවිට

Full Name: Ariyarathna Kahavita උපත 1933 විපත 21

1933 - 21

60.81% · 1,486 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමආරියරත්න කහවිට
සම්පූර්ණ නමAriyarathna Kahavita
උපත1933
විපත21

චරිතාපදානය

මෙරට කීර්තිමත් සිනමා පුවත්පත් කතුවරයකු හා ප්‍රකට චිත්‍රපට කතා දෙබස් රචකයකු ද වූ ආරියරත්න කහවිටයන්ගේ වියෝවීම ද මෙම 21 වැනිදාට යෙදී තිබේ.

පාසල් සමයේ සිට ‘මම තරුව’, ‘වීණා’, ‘චිත්‍රපට ලෝකය’ වැනි පුවත්පත්, සඟරාවලට ලිපි සැපයූ කහවිටයන් පසුව විමලදාස පෙරේරා මහතා සමඟින් ‘විනෝදය’ චිත්‍රපට සඟරාව සංස්කරණය කළේය. පසුව තාරකා හා සිනමාදීප නමින් චිත්‍රපට සඟරා දෙකක් සංස්කරණය කළ ඔහු 1955 දී ‘කලා’ සඟරාවේ සංස්කාරකවරයා විය.

මහ රෑ හමු වූ ස්ත්‍රිය චිත්‍රපටයෙන් සිනමා දෙබස් රචනය ඇරඹූ ඔහු හතර දෙනාම සූරයේ, හොඳම වෙලාව, ආදරේ හිතෙනව දැක්කම, හොඳට හොදයි, ලස්සන දවසක්, ඔන්න මාමෙ කෙල්ල පැනපි ආදී චිත්‍රපට රැසක දෙබස් රචනා කළේය. අවසන් වරට ඔහු දෙබස් රචනා කළේ නැව ගිලුනත් බෑන්චූන් චිත්‍රපටය සඳහාය.

සිනමා ලොවට සිය දහස් ගණනක් නළු නිළියන් ඇතුළු ශිල්පීන් හඳුන්වා දීමට අත හිත දුන් කහවිටයන් මෙරට නම් දැරූ පුවත්පත් කලාවේදීන් රැසක් බිහි කළේය

Sarasaviya

කාර්ය මණ්ඩලයෙන්

Dialogs

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 1291966 මහ රෑ හමු වූ ස්ත්‍රිය මහ රෑ හමු වූ ස්ත්‍රිය Dialogs K. Venkat
2 1291966 මහ රෑ හමු වූ ස්ත්‍රිය මහ රෑ හමු වූ ස්ත්‍රිය Dialogs K. Venkat
3 2281971 හතර දෙනාම සූරයෝ හතර දෙනාම සූරයෝ Dialogs Neil Rupasinghe
4 2281971 හතර දෙනාම සූරයෝ හතර දෙනාම සූරයෝ Dialogs Neil Rupasinghe
5 2411972 එදත් සූරයා අදත් සූරයා එදත් සූරයා අදත් සූරයා Dialogs Lenin Morais
6 2531972 ආදරේ හිතෙනවා දැක්කම ආදරේ හිතෙනවා දැක්කම Dialogs Neil Rupasinghe
7 2631973 හොඳම වෙලාව හොඳම වෙලාව Dialogs Lenin Morais
8 2681973 හොඳට හොඳයි හොඳට හොඳයි Dialogs J. Selvarathnam
9 2801974 ඔන්න බබෝ බිල්ලෝ එනවා ඔන්න බබෝ බිල්ලෝ එනවා Dialogs Lenin Morais
10 2841974 දුප්පතාගේ හිතවතා දුප්පතාගේ හිතවතා Dialogs S.V. Chandran
11 3141975 ලස්සන දවසක් ලස්සන දවසක් Dialogs Nimal Silva
12 3391976 ඔන්න මාමේ කෙල්ල පැනපි ඔන්න මාමේ කෙල්ල පැනපි Dialogs Lenin Morais
13 3581977 චින් චින් නෝනා චින් චින් නෝනා Dialogs J. Selvarathnam

Story

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 2411972 එදත් සූරයා අදත් සූරයා එදත් සූරයා අදත් සූරයා Story Lenin Morais
2 2531972 ආදරේ හිතෙනවා දැක්කම ආදරේ හිතෙනවා දැක්කම Story Neil Rupasinghe
3 2801974 ඔන්න බබෝ බිල්ලෝ එනවා ඔන්න බබෝ බිල්ලෝ එනවා Story Lenin Morais

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play