අරුණ ශාන්ති

අරුණ ශාන්ති

Full Name: Aruna Shanthi
58.03% · 2,004 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමඅරුණ ශාන්ති
සම්පූර්ණ නමAruna Shanthi

චරිතාපදානය

1949 තිරගත වූ පෙරළන ඉරණම චිත්‍රපටය තුළින් සිනමාවට පැමිණි අරුණ ශාන්ති 50 දශකයේ සිටි ජනප්‍රිය නළුවකු වේ . රම්‍යලතා , සොහොයුරෝ , ප්‍රේම තරගය , මා ආලය කළ තරුණිය ඇතුළු ජනප්‍රිය චිත්‍රපට රැසක් සඳහා රංගනයෙන් දායක විය .දෙවියනේ ඔබ කොහිද චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලදී .

1927 උපත ලැබුවේය . මේ ජේෂ්ඨ රංගනවේදියා 1992 සැප්තැම්බර් 21 අභාවප්‍රාප්ත විය .

සම්මාන

ජාතික සම්මාන

1 Best Performance Award Sinasenna Raththaran - 1989 18th Sarasaviya Awards - 1990 - 1990
2 Merit Award Muhudu Lihini - 1983 6th Presidential Award 1984 - 1984

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 71949 පෙරළෙන ඉරණම පෙරළෙන ඉරණම Actor Jyotish Sinha
2 161953 ප්‍රේම තරඟය ප්‍රේම තරඟය Actor A.B. Raj
3 381956 රම්‍යලතා රම්‍යලතා Main Actor A.B. Raj
4 501958 සොහොයුරෝ සොහොයුරෝ Main Actor L.S. Ramachandran, A.B. Raj
5 581959 මා ආලය කල තරුණිය මා ආලය කල තරුණිය Actor Sirisena Wimalaweera
6 711960 වනමල වනමල Main Actor Sirisena Wimalaweera
7 1021964 පටාචාරා පටාචාරා Actor Wimalanath Dissanayaka
8 1041964 සසරක හැටි සසරක හැටි Main Actor S. Ramanadhan
9 1241965 සැකය සැකය Main Actor E. Rathnam
10 1681968 පිනිබිඳු පිනිබිඳු Main Actor Chula Palagolla
11 2661973 හොඳයි නරකයි හොඳයි නරකයි Actor Lenin Morais
12 2821977 චන්ඩි පුතා චන්ඩි පුතා Actor -
13 2841974 දුප්පතාගේ හිතවතා දුප්පතාගේ හිතවතා Actor S.V. Chandran
14 3431976 නිල්ල සොයා නිල්ල සොයා Actor Sena Samarasinghe
15 3561977 දෙවියනි ඔබ කොහිද දෙවියනි ඔබ කොහිද Actor Aruna Shanthi
16 3581977 චින් චින් නෝනා චින් චින් නෝනා Actor J. Selvarathnam
17 3831978 ටිකිරා ටිකිරා Actor Sherly P.Wijerathna
18 4001979 ජීවන කඳුළු ජීවන කඳුළු Actor Daya Wimalaweera
19 4171979 සුභානි සුභානි Actor S.V. Chandran
20 4671981 අජාසත්ත අජාසත්ත Actor Joe Micheal
21 5031982 සුදු අයියා සුදු අයියා Actor S.V. Chandran
22 5621983 මුහුදු ලිහිණි මුහුදු ලිහිණි Actor Sunil Ariyaratne
23 6301986 දෙව්දුව දෙව්දුව Actor Daya Wimalaweera
24 6311986 ජය අපටයි ජය අපටයි Actor Sunil Soma Peiris
25 6351986 දිනුම දිනුම Actor Ananda Wickramasinghe, Sunil Soma Peiris
26 6501987 රජ වැඩකාරයෝ රජ වැඩකාරයෝ Actor Sunil Soma Peiris
27 6531987 ඔබටයි ප්‍රියේ ආදරේ ඔබටයි ප්‍රියේ ආදරේ Actor Sunil Soma Peiris
28 6601988 අංගුලිමාල අංගුලිමාල Actor Baptist Fernando
29 6631988 සටන සටන Actor Ananda Wickramasinghe
30 6641988 කෝ හතුරෝ කෝ හතුරෝ Actor Sunil T. Fernando
31 6671989 මමයි රජා මමයි රජා Actor Sunil Soma Peiris
32 6721989 ඔබට රහසක් කියන්නම් ඔබට රහසක් කියන්නම් Actor Sunil Soma Peiris
33 6741989 සිනාසෙන්න රත්තරන් සිනාසෙන්න රත්තරන් Actor Sunil Soma Peiris
34 6801990 යුක්තියට වැඩ යුක්තියට වැඩ Actor Sunil Soma Peiris
35 6921990 චන්ඩි රජා චන්ඩි රජා Actor Sunil Soma Peiris
36 6941990 හොඳ හොඳ සෙල්ලම් හොඳ හොඳ සෙල්ලම් Actor Dinesh Priyasad
37 6991991 පාරාදීසය පාරාදීසය Actor Dinesh Priyasad
38 7001991 වැඩ බැරිනම් වැඩක් නෑ වැඩ බැරිනම් වැඩක් නෑ Actor Upali Piyarathna
39 7021991 සිහින අහසේ වසන්තේ සිහින අහසේ වසන්තේ Actor Yasapalitha Nanayakkara
40 7051991 හිතට දුකක් නැති මිනිහා හිතට දුකක් නැති මිනිහා Actor Dinesh Priyasad
41 7081991 රජ සෙල්ලම් රජ සෙල්ලම් Actor Sunil Soma Peiris
42 7111991 ඇසළ සඳ ඇසළ සඳ Actor Lionel Panduwawala
43 7131991 රන් හදවත රන් හදවත Actor Sunil Soma Peiris
44 7161991 අලි බබා සහ හොරු හතලිහ අලි බබා සහ හොරු හතලිහ Actor N. Vimalasena
45 7291992 සක්විති රජ සක්විති රජ Actor Sunil Soma Peiris
46 7331992 චන්ඩි රැජින චන්ඩි රැජින Actor Sunil Soma Peiris
47 7351992 කියල වැඩක් නැ කියල වැඩක් නැ Actor Hemasiri Sellapperuma
48 7371992 මේ වාරේ මගේ මේ වාරේ මගේ Actress Lionel Panduwawala

කාර්ය මණ්ඩලයෙන්

Director

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 3561977 දෙවියනි ඔබ කොහිද දෙවියනි ඔබ කොහිද Director Aruna Shanthi

Producer

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 1041964 සසරක හැටි සසරක හැටි Producer S. Ramanadhan
චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටයගීතයදායකත්වය
7 1949 Peralena Iranama පෙරළෙන ඉරණම Sinhala Hada aadara premeහද ආදර ප්‍රේමේ Vocalists
Olu male sudoඕළු මලේහි සුදෝ Vocalists
Paape me jeevitheපාපේ මේ ජීවිතේ Vocalists

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play