දයා වයමන්

දයා වයමන්

Full Name: Daya Wayaman උපත 22 October 1939

22 October 1939

59.73% · 1,754 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමදයා වයමන්
සම්පූර්ණ නමDaya Wayaman
උපත22 October 1939

චරිතාපදානය

උපන් දිනය

1939-10-22

කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ දිනය

1963 දී

දායක වූ ප්‍රථම කලා අංගය

ප‍්‍රසිද්ධ වේදිකාවෙන්

වෙනත් කලා අංගයන්

- වේදිකා නාට්‍ය නිෂ්පාදනය, රඟපෑම හා අධ්‍යක්‍ෂණය ආදී ක්‍ෂෙත‍්‍රවලට දායක වී ඇත.

- නෙයිනාගේ සූදුව ඇතුළු චිත‍්‍රපට 200ක පමණ රංගන දායකත්වයත්, හඬකැවීම් ශිල්පියෙකු ලෙසත්,

ගුවන් විදුලියේ නාට්‍ය ශිල්පියෙකු ලෙසත් ඒ ශ්‍රේණියේ ශිල්පියෙකු ලෙසත්, චිත‍්‍රපට 9 ක හා ටෙලි නාට්‍ය 16 ක පමණ සහාය අධ්‍යක්‍ෂකවරයෙකු ලෙසත් කලා ක්‍ෂෙත‍්‍රයට දායක වී ඇත.

- රූපවාහිනියේ පළමු ප‍්‍රසාංගික ටෙලි වෘත්තාන්තය වන දිමුතු මුතු හි පෝර මුදලාලිගේ චරිතය ඉදිරිපත් කර ඇත.

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 4281980 ජෝඩු වළලු ජෝඩු වළලු Actor Pathiraja L.S. Dayananda
2 5801984 පොඩි රාලහාමි පොඩි රාලහාමි Actor Siri Kularathna
3 6451987 කිව්ලේගෙදර මොහොට්ටාල කිව්ලේගෙදර මොහොට්ටාල Actor Pathiraja L.S. Dayananda
4 9502001 අස්වැසුම අස්වැසුම Actor Bennett Ratnayake
5 13482022 ආශාවරී ආශාවරී Actor Theja Iddamalgoda
6 13802023 කතුරු මිතුරු කතුරු මිතුරු Actor Giriraj Kaushalya
7 13962024 1970 Love Story Actor Aruna Jayawardana
8 14262025 කාසි වාසි කාසි වාසි Actor Jayaprakash Sivagurunathan
9 14282025 ගොවි තාත්තා ගොවි තාත්තා Actor Dharshana Ruwan Dissanayake

කාර්ය මණ්ඩලයෙන්

Story

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 6451987 කිව්ලේගෙදර මොහොට්ටාල කිව්ලේගෙදර මොහොට්ටාල Story Pathiraja L.S. Dayananda

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play