INFOPLOTSONGSPHOTOS
Surathali / සුරතලී
[ Black & White 35mm ]
Film No : 37
Released Date : 1956-09-19
59.403356121815
59% |   1609  Vote(s) | Vote Here
1 2 3 4 5
 
එච්. ආර්. ජෝතිපාලයන්ගේ කුළුඳුල් චිත්‍රපට පසුබිම් ගැයුම / රාජ් කපූර් අධ්‍යක්ෂණය කළ BARSAAT චිත්‍රපටයේ කතාව ඇසුරෙන්
SUMMARY

Surathali / සුරතලී
Film No : 37
Released Date : 1956-09-19
Colorimeter : Black & White
Video Format : 35mm
Category :
Company : Ceylon Entertainment
Studio : Studio Wahini - Madras
Main Actor : Ravindra Rupasena
Main Actress : Leena De Silva
Director : Cyril P. Abeyratne
Producer : Jaber A.Kadar

 
DESCRIPTION

ග්‍රැමෆෝන් ගී තැටි – හිස් මාස්ටර් වොයිස් තැටි අංක ඩබ්ලිව්. එන්. 581 සිට 586 දක්වා
 
ප්‍රදර්ශනය - සීමාසහිත සිලෝන් එන්ටර්ටේන්මන්ට් සමාගම.
 
මංගල දර්ශනය – 1956 සැප්තැම්බර් 12 කොල්ලුපිටියේ ලිබර්ටි සිනමා ශාලාවේදී එවකට අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සහ එම මැතිනියගේ ප්‍රධානත්වයෙන් සහ රඟපෑ සියළුම නළු නිළියන්ගේ සහභාගිත්වයෙන්.
 
විශේෂ – පසුව ජනප්‍රියම චිත්‍රපට පසුබිම් ගායකයකු වූ එච්. ආර්. ජෝතිපාලයන්ගේ කුළුඳුල් චිත්‍රපට පසුබිම් ගැයුම.
 
CAST


OTHER CREW

Technical Director
K. Wembu (Indian)
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS