සුසී

සුසී

Black & White 35 mm

Film No: 281  ·  Released: 16 Aug 1974

59.05% · 2,451 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න
විශේෂ සටහන

ප්‍රදර්ශනය - සිලෝන් තියටර්ස් 2 වන මණ්ඩලයේ සිනමා ශාලා 17 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.
මංගල දර්ශනය අශෝකා සිනමා ශාලාවේදී සවස 6.00 කථානායක ස්ටැන්ලි තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

සාරාංශය

නමසුසී
චිත්‍රපට අංකය281
තිරගත වූ දිනය16 Aug 1974
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35 mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමජෙම් නිෂ්පාදන
ප්‍රධාන නළුවා: විජය කුමාරතුංග ප්‍රධාන නිළිය: මාලනී ෆොන්සේකා නිෂ්පාදනය: එස්. පී. සාමි අධ්‍යක්ෂණය: සිරිල් පී. අබේරත්න

ජාතික සම්මාන

කලාකරුවන් සඳහා

1 Best Actress 1st Sarasaviya-Janatha Award Ceremony 1976 - 1976 Malani Fonseka
චිත්‍රපට අංකය: 281 - වර්ෂය: 1974

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play