
FOR THE FILM
| 1 | Best Film [3rd] 4 වැනි සරසවිය සම්මාන උළෙල - 1967 |
FOR ARTISTS
| 1 | Best Actress 4 වැනි සරසවිය සම්මාන උළෙල - 1967 | අයිරාංගනී සේරසිංහ |
| 2 | Best Performance 4 වැනි සරසවිය සම්මාන උළෙල - 1967 | ජීවරාණි කුරුකුලසූරිය |
1969 වසරේ පැවැති සරසවිය 4 වැනි සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය අයිරාංගනී සේරසිංහට හිමි විය. ජීවරාණි කුරුකුලසූරිය විශේෂ කුසලතා තිළිණ ද ලැබූ අතර, වසරේ හොඳම චිත්‍රපට පහ අතරට ද තේරුණි.