මුල් පිටුව
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
☰
SEARCH
තොරතුරු
කතාව
ගීත
ඡායාරූප
Hathara Denama Surayo
/ හතර දෙනාම සූරයෝ
[ Black & White 35mm ]
චිත්‍රපට අංකය : 230
නිකුත් වූ දිනය : 1971-07-20
58.540856031128
59% |
2056
Vote(s) | Vote Here
1
2
3
4
5
සිංහල සිනමාවේ එකම සිනමාහලක අඛණ්ඩව දින සියයක් ප්රධාර්ශනය කළ පළමු චිත්‍රපටය
සාරාංශය
Hathara Denama Surayo
/ හතර දෙනාම සූරයෝ
චිත්‍රපට අංකය :
230
නිකුත් වූ දිනය :
1971-07-20
වර්ණමානය :
Black & White
වීඩියෝ නිමැවුම :
35mm
වර්ගය :
ප්‍රධාන නළුවා :
ගාමිණි ෆොන්සේකා
ප්‍රධාන නිළිය :
මාලනී ෆොන්සේකා
අධ්‍යක්ෂණය :
නීල් රූපසිංහ
නිෂ්පාදනය :
නීල් රූපසිංහ
විස්තරය
සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය සේ සැලකෙන හැත්තෑව දශකයේ එකම සිනමාහලක අකණ්ඩව දින (100) සියයක් ප්‍රදර්ශනය කළ මුල්ම චිත්‍රපටිය.
හතර දෙනාම සුරයෝචිත්රපටියට පසු සිනමාස් ප්‍රදර්ශක මණ්ඩලයේ ප්‍රදර්ශනය වීමට නියමිතව තිබු ඩී. බී. නිහාල් සිංහගේ වැලි කතර චිත්‍රපටිය එම මණ්ඩලයේ අනෙකුත් සිනමාහල්වල ප්‍රදර්ශනය වන විටත් හතර දෙනාම සුරයෝ චිත්‍රපටිය අඛණ්ඩව මරදානේ ගාමිණි සිනමාහලේ දින 100දක්වා සාර්ථක ලෙස ප්‍රදර්ශනය වීම.
ගාමිණි,මාලිනි,විජය තිදෙනා එක්ව රඟපාන මුල්ම චිත්‍රපටිය.
සිංහල සිනමාවේ අමරණිය පෙම් යුවල විජය,මාලනී යුගයේ ආරම්භය සටහන් කළ චිත්‍රපටිය වීම.
එදා මෙදා තුර සිංහල සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට (10) දහය අතරට ගැනෙන චිත්‍රපට අතරට අනිවාර්යයෙන්ම එක් වන චිත්‍රපටියක් ලෙස මෙම චිත්‍රපටය සඳහන් කළ හැක.
පැරණි චිත්‍රපට නැවත නිපදවෙන අවස්ථා මේ වන විට ලෝක සිනමාවේ පුවනතාවක් බවට පත්ව ඇති අතර " හතර දෙනාම සුරයෝ " චිත්‍රපටයද මේ අනුව නැවත වරක් නිෂ්පාදනය කරන ලදුව 2008 වසරේ නැවත ප්‍රදර්ශනය විය. මෙහි විශේෂත්වය මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක නීල් රූපසිංහ විසින්ම මෙය දෙවන වරටද අධ්‍යක්ෂණය කිරීමය. මෙය ජාත්‍යන්තර සිනමාවේ වාර්තාවක් වන්නේ එක අධ්‍යක්ෂකවරයෙක් විසින් චිත්‍රපටයක් දෙවරක්ම අධ්‍යක්ෂණය කිරීමෙනි. මෙවන් සිදුවීමක් ලෝක සිනමාවේ සිදුවී ඇත්තේ එක වරක් පමණි.
නළු නිළි කැල
ගාමිණි ෆොන්සේකා
මාලනී ෆොන්සේකා
ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
ලයනල් දැරණියගල
විජය කුමාරතුංග
ඇන්තනී සී. පෙරේරා
සේනාධීර රූපසිංහ
බන්දු මුණසිංහ
එම්. එස්. ප්‍රනාන්දු
ශ්‍රියානි අමරසේන
අග්‍රා සජීවනී
පර්ල් වාසුදේවි
තලතා ගුණසේකර
Sugath Prasanna
Vijayanthimala Rudrygo
Jeewani Perera
මූලික ශිල්පින්
අධ්‍යක්ෂණය
නීල් රූපසිංහ
නිෂ්පාදනය
නීල් රූපසිංහ
කතාව
ධර්මසිරි ගමගේ
තිර රචනය
නීල් රූපසිංහ
තිර රචනය
ලෙනින් මොරායස්
කැමරාකරණය
ලෙනින් මොරායස්
සංස්කරණය
W.D.K. Ruban
කලා අධ්‍යක්ෂණය
A.D. Ranjith Kumara
අංග රචනය
K. Subbaiah
සංගීත අධ්‍යක්ෂණය
පි.එල්.ඒ. සෝමපාල
දෙබස්
Ariyarathna Kahavita
දෙබස්
Ariyarathna Kahavita
නර්තන අධ්‍යක්ෂණය
හෙලන් කුමාරි
අමතර ශිල්පින්
ගීත පොත්
M.K. Ponnaiya Pille
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka
Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail :
info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS