රදල පිළිරුව

රදල පිළිරුව

Black & White 35mm

Film No: 25  ·  Released: 24 Dec 1954

58.64% · 2,387 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න
විශේෂ සටහන

ඩබ්.ඒ. සිල්වාගේ රදළ පිළිරුව නවකතාවෙන් නිර්මාණය කරන ලදී.

සාරාංශය

නමරදල පිළිරුව
චිත්‍රපට අංකය25
තිරගත වූ දිනය24 Dec 1954
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමCinemas Limited
ප්‍රධාන නළුවා: Laddy Ranasinghe අධ්‍යක්ෂණය: T.R. Sundaram නිෂ්පාදනය: කේ. ගුණරත්නම්

විස්තරය

ප්‍රදර්ශනය - පිටපත් 10

ගාමිණී – මරදාන, සැපයාර් – වැල්ලවත්ත, ක්වින්ලන් – නුගේගොඩ, වෙම්බ්ලි - මහනුවර, රිච්මන්ඩ් – කළුතර, නඩරාජා - මීගමුව, ඡායා - කෑගල්ල, රත්නාවලී – ජාඇල, ජුපිටර් - කුරුණෑගල, සිනමා ඔලිම්පස් - ගාල්ල

මංගල දර්ශනය – වැල්ලවත්ත සැපයර්හිදී සවස 6.30 දර්ශනය. ආරාධිත අමුත්තන් වෙනුවෙන් පැවැත්විණ.

ගාමිණී සිනමා ශාලාවෙ දින 70 ක් ප්‍රදර්ශනය විය. ගායිකා ලතා වල්පොල මෙහි රඟපෑමේ යෙදෙන ලදී.

චිත්‍රපට අංකය: 25 - වර්ෂය: 1954

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play