සැනසුම කොතනද

සැනසුම කොතනද

Black & White 35 mm

Film No: 130  ·  Released: 18 Apr 1966

61.49% · 2,818 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න
විශේෂ සටහන

"දිල් අප්නා ඔර් ප්‍රීත් පරායේ" හින්දි චිත්‍රපටයේ කතාව ඇසුරිනි

සාරාංශය

නමසැනසුම කොතනද
චිත්‍රපට අංකය130
තිරගත වූ දිනය18 Apr 1966
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35 mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමCinemas Limited
ප්‍රධාන නළුවා: ගාමිණි ෆොන්සේකා ප්‍රධාන නිළිය: ජීවරාණි කුරුකුලසූරිය අධ්‍යක්ෂණය: කේ. ඒ. ඩබ්. පෙරේරා නිෂ්පාදනය: Somasiri Perera

ජාතික සම්මාන

චිත්‍රපටය සඳහා

1 Best Film 4th Sarasaviya Awards - 1967 - 1967

කලාකරුවන් සඳහා

1 Best Actor 3rd United Lanka Fans Society Award Ceremony 1968 - 1968 Gamini Fonseka
2 Best Music Director 3rd United Lanka Fans Society Award Ceremony 1968 - 1968 Premasiri Khemadasa
3 Best Director 2nd Swarna Sanka Award Ceremony 1968 - 1968 K.A.W. Perera
4 Best Producer 4th Sarasaviya Awards - 1967 - 1967 Somasiri Perera
5 Special Awards 4th Sarasaviya Awards - 1967 - 1967 Sandya Kumari
6 Best Singer - Male 4th Sarasaviya Awards - 1967 - 1967 W.D. Amaradeva
7 Best Performance 4th Sarasaviya Awards - 1967 - 1967 Sandya Kumari

විස්තරය

1967 පවත්වන ලද සරසවිය 4 වන සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය හා හොඳම ගායකයාට හිමි සම්මාන දිනා ගනු ලැබීය. (අමරදේව - සංසාර ගමනේ) මෙහි රඟපෑම වෙනුවෙන් සන්ධ්‍යා කුමාරි විශේෂ කුසලතා තිළිණ ලැබීය. විනිශ්චය මණ්ඩලය තේරූ වසරේ හොඳම චිත්‍රපට 5 අතරට මෙයද තේරුණි.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play