වරද කාගේද

වරද කාගේද

Black & White 35mm

Film No: 21  ·  Released: 09 Apr 1954

58.67% · 2,453 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමවරද කාගේද
චිත්‍රපට අංකය21
තිරගත වූ දිනය09 Apr 1954
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමCinemas Limited
ප්‍රධාන නළුවා: ප්‍රේම් ජයන්ත් ප්‍රධාන නිළිය: රීටා රත්නායක නිෂ්පාදනය: කේ. ගුණරත්නම් අධ්‍යක්ෂණය: T.R. Sundaram අධ්‍යක්ෂණය: G.R. Rabo

විස්තරය

චිත්‍රපට රූගත කිරීමට ගත වූ කාලය – දින 28

ප්‍රදර්ශනය කළ සිනමා ශාලා -

1954 අප්‍රියෙල් 09 සිට

ගාමිණී, සැපයාර්, ක්වින්ලන් – නුගේගොඩ,

වෙම්බ්ලි - මහනුවර, ජුපිටර් – කුරුණෑගල,

ඡායා - කෑගල්ල, රිච්මන්ඩ් – කළුතර,

පර්ල් - හලාවත, රත්නාවලී – ජාඇල.

1954 අප්‍රියෙල් 11 සිට

විජේන්ද්‍ර – අනුරාධපුර,

ශ්‍රීමහල් - කුලියාපිටිය, ජෙමිණි - මාතර, පද්මා - හොරණ, චන්ද්‍රා - අවිස්සාවේල්ල, ඔලිම්පස්

සිනමා - මාතර.

1954 අප්‍රියෙල් 17 සිට

නඩරාජා - මීගමුව.

මුළු පිටපත් ප්‍රමාණය - 16

මරදානේ ගාමිණී සිනමා ශාලාවේ දින 75 ක් ප්‍රදර්ශනය විය.

චිත්‍රපට අංකය: 21 - වර්ෂය: 1954

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play