සාරාංශයඡායාරූප
Pujitha Mendis
1934 - 2001
55.963455149502
56% |   1204  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Pujitha Mendis
Pujitha Mendis
  • උපන්දිනය : 1934 May 27
  • විපත : 2001 09 05
  • සම්මාන

     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1රම්‍යලතා
    නළුවා
    1956
    2සොහොයුරෝ
    නළුවා
    1958
    3පුරුෂ රත්නය
    නළුවා
    1959
    4ගැටවරයෝ
    නළුවා
    1964
    5සත පනහ
    නළුවා
    1965
    6කොළඹ හාදයෝ
    නළුවා
    1966
    7සීගිරි කාශ්‍යප
    නළුවා
    1966
    8සොරුන්ගෙත් සොරු
    නළුවා
    1967
    9රෑන ගිරවු
    නළුවා
    1967
    10සූර චව්රයා
    නළුවා
    1967
    11ඇමතිකම
    නළුවා
    1968
    12ඔබ නැති නම්
    නළුවා
    1969
    13කොහොමද වැඩේ
    නළුවා
    1969
    14බඩුත් එක්ක හොරු
    නළුවා
    1969
    15සූරයන්ගෙත් සූරයා
    නළුවා
    1969
    16මොකද වුනේ
    නළුවා
    1969
    17පේනවා නේද
    නළුවා
    1970
    18ඔහොම හොඳද
    නළුවා
    1970
    19දැවෙන පිපාසය
    නළුවා
    1971
    20සමනල කුමරියෝ
    නළුවා
    1971
    21සිංගප්පූරු චාලි
    නළුවා
    1972
    22ලොකුම හිනාව
    නළුවා
    1972
    23ඉහත ආත්මය
    නළුවා
    1972
    24වන රාජා
    නළුවා
    1972
    25සුනේත්‍රා
    නළුවා
    1973
    26හොඳට හොඳයි
    නළුවා
    1973
    27දිනුම් කනුව
    නළුවා
    1974
    28දුප්පතාගේ හිතවතා
    නළුවා
    1974
    29මෙහෙම හරිද
    නළුවා
    1974
    30පෙම් කුරුල්ලෝ
    නළුවා
    1975
    31අමරණීය ආදරේ
    නළුවා
    1975
    32කෝකිලයෝ
    නළුවා
    1975
    33හදවතක වසන්තය
    නළුවා
    1975
    34කව්ද රජා
    නළුවා
    1976
    35වාසනා
    නළුවා
    1976
    36මඩොල් දූව
    නළුවා
    1976
    37වානරයෝ
    නළුවා
    1976
    38ලෝක හොරු
    නළුවා
    1976
    39හාරත හතර
    නළුවා
    1976
    40චින් චින් නෝනා
    නළුවා
    1977
    41සජා
    නළුවා
    1977
    42වනගත කෙල්ල
    නළුවා
    1977
    43චන්ඩි ශ්‍යාමා
    නළුවා
    1978
    44මධුවන්තී
    නළුවා
    1978
    45කුණ්ඩල කේශී
    නළුවා
    1978
    46ටිකිරා
    නළුවා
    1978
    47සසර
    නළුවා
    1978
    48අක්කේ මට අවසර
    නළුවා
    1979
    49හරි පුදුමයි
    නළුවා
    1979
    50ඩොක්ට සුසන්තා
    නළුවා
    1980
    51සුදු අයියා
    නළුවා
    1982
    52ඒක දිග කතාවක්
    නළුවා
    1982
    53සත්‍යා
    නළුවා
    1992
    54ලස්සනයි බලන්න
    නළුවා
    1993
    55චන්ඩියාගේ පුතා
    නළුවා
    1995
    ජීවදත්ත

     

    විශාල ඇස් දෙකකින් සිංහල රිදී තිරිය හැඩ ගැන්වූ පූජිත මෙන්ඩිස් එම ඇස් දෙක නිසාත් ඔහුටම ආවේනික රඟපෑම් ශෛලීයක් තිබීම නිසාත් හැට හැත්තැව දශකවල සිංහල සිනමාවේ ජනපි‍්‍රයම නළුවකු බවට පත්ව සිටියේය.
     
    1934 මැයි 27 වැනි දා මොරටුව කල්දෙමුල්ලේ දී උපත ලැබූ පූජිත කුඩා අවධියේ සිට දක්‍ෂ බොක්‍ෂින් ක්‍රීඩකයකු වුයේය. කුඩා කාලෙදීම සුව කළ නොහැකි රෝගයකට මුහුණ දුන් ඔහුගේ දීප්තිමත් ඇස් දෙක මුළුමනින්ම විකෘති ස්වභාවයක් ගත්තේය. තමා තරම් අවාසනාවන්තයකු ලෝකයේම තවත් නැතැයි සිතමින් සිටි පූජිතට චිත්‍රපට නළුවෙකු වීමේ වාසනාව රැගෙන ආවේ ද එම විශාල වූ නෙත් දෙකය.
     
    හියුගෝ මාස්ටර් හා බෙන්ඩික් ප්‍රනාන්දු ගේ හඳුනා ගැනීමෙන් රම්‍යාලතා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසුණු පූජිත සොහොයුරෝ, පුරුෂ රත්නය, සීගිරි කාශ්‍යප, සත පනහ, හොඳට හොඳයි, සුරයන්ගෙත් සූරයා, ඔහොම හොඳද, නිධානය ඇතුළු චිත්‍රපට අසුවක පමණ රඟපෑවේය. මුළු දිවියම තනිකඩව ගෙවූ පූජිත අවසන් කාලයේ සිහි මඳ ගතියෙන් පෙලුණේය.
     
    ඉබාගාතේ ඇවිදිමින් අසරණව සිටි මේ කලාකරුවා 2001 සැප්තැම්බර් 05 වැනිදා අවසන් ගමන් ගියේය. නමුත් ඔහුගේ් දේහයට ගෞරව කරන්නට මෙතරම් විශාල සිංහල සිනමාවේ පැමිණ සිටියේ කලාකරුවන් දෙතුන් දෙනෙකු පමණකි. තමන්ට කියා කිසිවක් ඉතිරි නොකළ පූජිත සිංහල සිනමාව වෙනුවෙන් විශාල දෙයක් ඉතිරි කළේය. ඒ ඔහුගේ අසාමාන්‍ය වූ මුහුණයි.
     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS