සාරාංශයඡායාරූප
Clarice De Silva
ක්ලැරිස් ද සිල්වා
60.3828125
60% |   2560  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Clarice De Silva ක්ලැරිස් ද සිල්වා
Clarice De Silva
  • උපන්දිනය : November 6
  • සම්මාන

    1Favourite Actress [3rd] 3,704
    දිනමිණ රඟමඬල 1956
    2Best Performance Award
    13වන OCIC සම්මාන උළෙල 1986
    රෝසි
    3"Swarna Jayanthi" Award
    11වන ජනාධිපති සම්මාන උළෙල 1997
    4"Ranathisara" Award
    25 වැනි සරසවිය සම්මාන උළෙල - 1998
     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1උමතු විශ්වාසය
    නිළිය
    1952
    2පුදුම ලේලි
    ප්‍රධාන නිළිය
    1953
    3අහංකාර ස්ත්‍රී
    ප්‍රධාන නිළිය
    1954
    4මාතලන්
    ප්‍රධාන නිළිය
    1955
    5රම්‍යලතා
    ප්‍රධාන නිළිය
    1956
    6සොහොයුරෝ
    ප්‍රධාන නිළිය
    1958
    7පුරුෂ රත්නය
    ප්‍රධාන නිළිය
    1959
    8සුන්දර බිරිඳ
    නිළිය
    1960
    9වීර විජය
    නිළිය
    1960
    10සුහද දිවි පිදුම
    ප්‍රධාන නිළිය
    1962
    11සුහද සොහොයුරෝ
    ප්‍රධාන නිළිය
    1963
    12කල කල දේ පල පල දේ
    නිළිය
    1964
    13සුලලිත සෝබනී
    නිළිය
    1964
    14සැමියා බිරිඳගේ දෙවියාය
    නිළිය
    1964
    15ආදරයයි කරුනාවයි
    ප්‍රධාන නිළිය
    1965
    16අල්ලපු ගෙදර
    ප්‍රධාන නිළිය
    1965
    17ඉවසන දනා
    ප්‍රධාන නිළිය
    1967
    18ලන්ඩන් හාමු
    නිළිය
    1968
    19අටවැනි පුදුමය
    නිළිය
    1968
    20කොහොමද වැඩේ
    ප්‍රධාන නිළිය
    1969
    21හරි මග
    නිළිය
    1969
    22උතුම් ස්ත්‍රි
    නිළිය
    1969
    23පැන්චා
    ප්‍රධාන නිළිය
    1969
    24ආත්ම පූජා
    ප්‍රධාන නිළිය
    1970
    25රෝසි
    නිළිය
    1985
    26ගෙදර බුදුන් අම්මා
    නිළිය
    1988
    27මමයි රජා
    නිළිය
    1989
    28දවල පවුර
    නිළිය
    2011

    ගීත සඳහා දායකත්වය

    1පුරුෂ රත්නය
    • ගායනය - රුහුණු දේසේ
    • ගායනය - ගජ මුතු හර පරදා සිනාසේ
    1959
    2සුහද දිවි පිදුම
    • ගායනය - ජීවනයේ ආදරයේ
    1962
    ජීවදත්ත

    ක්ලැරිස් ද සිල්වා සිංහල සිනමාවට නැටුම ගෙනාපු නිළිය විදිහට සලකන්න පුළුවන්. මාතලන් චිත්‍රපටියට ඇය ඉදිරිපත් කරපු නැටුම් ජවනිකා විශාල ආකර්ෂණයක් ලබාගත්තා. ඇය හින්දි සිනමාවට වුණත් ගැලපෙන මුහුණක් සහිත නිළියක් විදිහට රසිකයෝ වගේම විචාරකයොත් පිළිගත්තා. “අල්ලපු ගෙදර” චිත්‍රපටියේ ඉඳන් “කොහොමද වැඩේ, උතුම් ස්ත්‍රී, අටවැනි පුදුමය” වගේ චිත්‍රපටි කීපයක ඇය ජෝ අබේවික්‍රම සමග පෙම් ජවනිකා මැව්වා. බොහෝ දෙනෙක් ඇය සහ ජෝ අබේවික්‍රම විවාහ වෙනු ඇතැයි සිතුවා. නමුත් දෙදෙනාම එවැනි සම්බන්ධයක් ගැන ප්‍රතික්ෂේප කළා. ජෝ විවාහ වුණත් ක්ලැරිස් කවදාවත් විවාහ වුණේ නෑ. ඇය අද වෙන කොට කලා ලෝකයෙන් බැහැර වෙලා නිහඬ ජීවිතයක් ගත කරනවා.

     
     
    මුල් පිටුව
    පුවත්
    DONATE US
    අමතන්න
    චිත්‍රපට
    වෙනත් චිත්‍රපට
    ළඟදීම
    කලාකරුවෝ
    සම්මාන
    සිනමා ශාලා
    CONTACT
    Sinhala Cinema Database
    Homagama
    Sri Lanka

    Tel: +94 711 400 300
    Tel: +94 701 400 300
    E-mail : info@films.lk
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS