INFOPLOTPHOTOS
Giriwasipura / ගිරිවැසිපුර
[ Colour Digital ]
Not Yet Released
58.682476943347
59% |   1518  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
SUMMARY

Giriwasipura / ගිරිවැසිපුර
Not Yet Released
Colorimeter : Colour
Video Format : Digital
Category :
Main Actor : Pubudu Chaturanga
Main Actress : Niranjani Shanmugarajah
Director : Devinda Kongahage
Producer : Best Life International

TRAILER


 
DESCRIPTION

ලංකාවේ මෙතෙක් අත් විඳ නැති සිනමා අත්දැකීමක් ලබා දීමට දේවින්ද කෝංගහගේ කියන අධ්‍යක්ෂකවරයා කටයුතු කර තිබෙනවා.
 
මහනුවර රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජ්‍ය සමය අලලා සකස් වූ මෙම සිනමා පටය ‘ගිරිවැසිපුර’ නමින් පසුගිය දිනයක සිට වැඩ පටන් ගත්තා.
 
ගිරිවැසිපුර කියන්නේ පර්යේෂණාත්මක කතාවක්. මෙම දැවැන්ත සිනමා නිර්මාණය නිෂ්පාදනය කරන්නේ බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් විසින්.
 
ගිරිවැසිපුරහී රාජසිංහ රජුගේ චරිතය නිරූපණය කරන්නේ ප්‍රවීන රංඟන ශිල්පී පුබුදු චතුරංග. මෙහි ප්‍රධාන කාන්තා චරිතය හෙවත් අග බිසොවුන්ගේ චරිතය ද්‍රවිඩ ජාතික නිළියක් වන නිරංජනී ශම්මුගරාජා විසින් රඟ දක්වනවා.
 
ගිරිවැසිපුර කියන්නේ ලංකාවේ බිහි වන පළමු ත්‍රයිභාෂා සිනමාපටය. මෙහි දෙමළ සහ සිංහල යන භාෂා ද්විත්වයෙන්ම ගීත නිර්මාණය වී තිබෙනවා.
 
රාජසිංහ රජ සමය කියන්නේ අපට ඉන්දීය බලපෑම් වැඩි පුර එල්ල වුණ කාලයක්. මේ නිසා ද්‍රවිඩ භාෂාවේ ආභාසය නිරන්තරයෙන්ම අප වෙත එල්ල වුණා. ගිරිවැසිපුර ත්‍රයිභාෂාවෙන්ම ඉදිරිපත් වෙන්නේ මේ කියන සංස්කෘතික මිශ්‍ර වීම පෙන්වන්නත් එක්ක වෙන්න ඕනේ.
 
CAST

CREW

Cinematographer
Suresh Dammika
Sound Management
Ranga Dasanayake
Make-up Artists
Narada Thotagamuwa
Choreographers
Dayan Kahandawala
Choreographers
Devinda Kongahage

OTHER CREW

Production Coordinator
Buddika Lokukatiya
Assistant Director
Jayantha Wijerathna
Production Manager
Subash Jayalanka
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS