ලෙනින් මොරායස්

ලෙනින් මොරායස්

Full Name: Lenin Morais උපත 18 August 1937 විපත 28 May 1994

18 August 1937 - 28 May 1994

59.81% · 1,899 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමලෙනින් මොරායස්
සම්පූර්ණ නමLenin Morais
උපත18 August 1937
විපත28 May 1994

චරිතාපදානය

මුල් කාලයේ සිනමා නිර්මාණ රැසක සහාය කැමරා ශිල්පියකු ලෙස කටයුතු කළ ලෙනින් මොරායස් ප්‍රධාන කැමරා ශිල්පියෙකු ලෙස ස්වීජ ටිකට්, කපටිකම, බයිසිකල් හොරා, දැන් මතකද, හතර දෙනාම සූරයෝ වැනි චිත්‍රපටවල සිය දායකත්වය ලබාදුන්නේය. 1966 දී ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණයට අවතීර්ණ වූයේ සුදු දුව හරහාය. ඉන් අනතුරැව ලෙනින් අධ්‍යක්ෂණය කළ සූරයන්ගෙත් සූරයා (1969), අභිරහස (1971), එදත් සූරයා අදත් සූරයා (1972), හොඳම වෙලාව (1973), හොඳයි නරකයි (1973), ඔන්න බබෝ බිල්ලෝ එනවා (1974), ආවා සොයා ආදරේ (1975), සූරයා සූරයාමයි (1975), උන්නත් දාහයි මලත් දාහයි (1976), ඔන්න මාමෙ කෙල්ල පැනපි (1976), ආදරෙයි මං ආදරෙයි (1976), හිතුවොත් හිතුවාමයි (1977), හිතමිතුරා (1978) හා යුගයෙන් යුගයට (1987) ඉමහත් ජනප්‍රියත්වයට පත් නිර්මාණයන්ය.

කාර්ය මණ්ඩලයෙන්

Cinematographer

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 1051964 සිතක මහිම සිතක මහිම Cinematographer M.S. Anandan
2 1221965 ස්වීප් ටිකට් ස්වීප් ටිකට් Cinematographer Florida Jayalath, Raja Joshua
3 1411966 සුදු දුව සුදු දුව Cinematographer Lenin Morais, Raja Joshua
4 1761968 බයිසිකල් හොරා බයිසිකල් හොරා Cinematographer K.A.W. Perera
5 2101970 දැන් මතකද දැන් මතකද Cinematographer Neil Rupasinghe
6 2221970 සුළි සුලන් සුළි සුලන් Cinematographer Anton Fernando
7 2281971 හතර දෙනාම සූරයෝ හතර දෙනාම සූරයෝ Cinematographer Neil Rupasinghe
8 2411972 එදත් සූරයා අදත් සූරයා එදත් සූරයා අදත් සූරයා Cinematographer Lenin Morais
9 2491972 ලොකුම හිනාව ලොකුම හිනාව Cinematographer K.A.W. Perera
10 2531972 ආදරේ හිතෙනවා දැක්කම ආදරේ හිතෙනවා දැක්කම Cinematographer Neil Rupasinghe
11 2571973 අපරාධය සහ දඬුවම අපරාධය සහ දඬුවම Cinematographer K.A.W. Perera
12 2801974 ඔන්න බබෝ බිල්ලෝ එනවා ඔන්න බබෝ බිල්ලෝ එනවා Cinematographer Lenin Morais

Director

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 1411966 සුදු දුව සුදු දුව Director Lenin Morais, Raja Joshua
2 1971969 සූරයන්ගෙත් සූරයා සූරයන්ගෙත් සූරයා Director Lenin Morais
3 2291971 අභිරහස අභිරහස Director Lenin Morais
4 2411972 එදත් සූරයා අදත් සූරයා එදත් සූරයා අදත් සූරයා Director Lenin Morais
5 2631973 හොඳම වෙලාව හොඳම වෙලාව Director Lenin Morais
6 2661973 හොඳයි නරකයි හොඳයි නරකයි Director Lenin Morais
7 2801974 ඔන්න බබෝ බිල්ලෝ එනවා ඔන්න බබෝ බිල්ලෝ එනවා Director Lenin Morais
8 2921975 සූරයා සූරයාමයි සූරයා සූරයාමයි Director Lenin Morais
9 3001975 ආවා සොයා ආදරේ ආවා සොයා ආදරේ Director Lenin Morais
10 3361976 උන්නත් දාහයි මලත් දාහයි උන්නත් දාහයි මලත් දාහයි Director Lenin Morais
11 3391976 ඔන්න මාමේ කෙල්ල පැනපි ඔන්න මාමේ කෙල්ල පැනපි Director Lenin Morais
12 3441976 ආදරෙයි මං ආදරෙයි ආදරෙයි මං ආදරෙයි Director Lenin Morais
13 3531977 හිතුවොත් හිතුවාමයි හිතුවොත් හිතුවාමයි Director Lenin Morais
14 3791978 හිත මිතුරා හිත මිතුරා Director Lenin Morais
15 6381987 යුගයෙන් යුගයට යුගයෙන් යුගයට Director Lenin Morais

Script

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 1221965 ස්වීප් ටිකට් ස්වීප් ටිකට් Script Florida Jayalath, Raja Joshua
2 1971969 සූරයන්ගෙත් සූරයා සූරයන්ගෙත් සූරයා Script Lenin Morais
3 2101970 දැන් මතකද දැන් මතකද Script Neil Rupasinghe
4 2281971 හතර දෙනාම සූරයෝ හතර දෙනාම සූරයෝ Script Neil Rupasinghe
5 2631973 හොඳම වෙලාව හොඳම වෙලාව Script Lenin Morais
6 2661973 හොඳයි නරකයි හොඳයි නරකයි Script Lenin Morais
7 2801974 ඔන්න බබෝ බිල්ලෝ එනවා ඔන්න බබෝ බිල්ලෝ එනවා Script Lenin Morais

Story

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 2661973 හොඳයි නරකයි හොඳයි නරකයි Story Lenin Morais

Technical Director

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 1561967 සරණ සරණ Technical Director Ashoka David

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play