සාරාංශයඡායාරූප
Herbert Amarawickrama
හර්බට් අමරවික්‍රම
57.639524245197
58% |   1093  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Herbert Amarawickrama හර්බට් අමරවික්‍රම
Herbert Amarawickrama
සම්මාන

 
තිරගත වූ චිත්‍රපට


තිරයේ සාමාජිකයෙක් ලෙස

1සූරයා
නළුවා
1957
2අදට වැඩිය හෙට හොඳයි
නළුවා
1963
3උඩරට මැණිකේ
නළුවා
1963
4ගම්පෙරලිය
නළුවා
1963
5ධීවරයෝ
නළුවා
1964
6සමාජයේ අපි ඔක්කොම සමානයි
නළුවා
1964
7සුදෝ සුදු
නළුවා
1965
8යටගිය දවස
නළුවා
1965
9සොඳුරු යුවල
නළුවා
1965
10සැනසුම කොතනද
නළුවා
1966
11ඔබ දුටු දා
නළුවා
1966
12සරුබිම
නළුවා
1967
13ඔක්කොම හරි
නළුවා
1967
14සූර චව්රයා
නළුවා
1967
15පුංචි බබා
නළුවා
1968
16බයිසිකල් හොරා
නළුවා
1968
17ආත්ම පූජා
නළුවා
1970
18තෙවන
නළුවා
1970
19පේනවා නේද
නළුවා
1970
20කතුරු මුවාත්
නළුවා
1971
21සීයේ නෝට්ටුව
නළුවා
1971
22හතර වටේ
නළුවා
1972
23ලොකුම හිනාව
නළුවා
1972
24ඉහත ආත්මය
නළුවා
1972
25අපරාධය සහ දඬුවම
නළුවා
1973
26ගොපලු හඬ
නළුවා
1973
27දුලීකා
නළුවා
1974
28ලසඳා
නළුවා
1974
29රත්තරන් අම්මා
නළුවා
1975
30වාසනා
නළුවා
1976
31ජනක සහ මංජු
නළුවා
1978
32සසර
නළුවා
1978
33ජීවන කඳුළු
නළුවා
1979
34හිඟන කොල්ලා
නළුවා
1979
35ආදර රත්නේ
නළුවා
1980
36සැනසුම
නළුවා
1981
37සත්කුළු පව්ව
නළුවා
1981
38බංගලි වළලු
නළුවා
1981
39වතුර කරත්තය
නළුවා
1982
40රේල් පාර
නළුවා
1982
41මුතු මැණිකේ
නළුවා
1984
42යුගයෙන් යුගයට
නළුවා
1987
43රස රහසක්
නළුවා
1988
44දුර්ගා
නළුවා
1988
45නැවත අපි එක්වෙමු
නළුවා
1988
46උතුර දකුණ
නළුවා
1991
47ආසයි බයයි
නළුවා
1991
48ඇසළ සඳ
නළුවා
1991
49සලඹක් හඬයි
නළුවා
1991
50සිංහ රජා
නළුවා
1992
51ලස්සනයි බලන්න
නළුවා
1993
52අභියෝගය
නළුවා
1994
53අහස් මාලිගා
නළුවා
1994
54ඔක්කොම හොඳටයි
නළුවා
1994
55බොඩි ගාර්ඩ්
නළුවා
1996
56නරලොව හොල්මන්
නළුවා
1996
57ඔබ කොහෙද ප්‍රියේ
නළුවා
2001
ජීවදත්ත

කොටහේනේදී ඉපදුන ඔහු ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වන්නේ ටී. බී. ඉලංගරත්නගේ 'හඳපාන' නිර්මාණයෙනි. ළමා පිටිය තුළින් ගුවන් විදුලියේ ද සිය දස්කම් විදහා පෑ ඔහු වඩා ප්‍රකට චිත්‍රපට රංගන ශිල්පියෙකු ලෙසය. දරුවා කාගෙද, ධීවරයෝ, අදට වැඩිය හෙට හොඳයි, දුලීකා, හිඟන කොල්ලා ඇතුලු චිත්‍රපට 100 කට අධික ප්‍රමාණයක රඟපෑ ඔහු විදෙස් චිත්‍රපට කීපයකට මෙන්ම ටෙලි නාට්‍යවලට ද දායක විය

 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS