සාරාංශයඡායාරූප
Wilson Karunarathna
විල්සන් කරුණාරත්න
1942 - 2022
58.15526518063
58% |   1301  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Wilson Karunarathna විල්සන් කරුණාරත්න
Wilson Karunarathna
  • උපන්දිනය : 1942 October 28
  • විපත : 2022 May 03
  • සම්මාන

    1Best Performance Award
    13 වැනි සරසවිය සම්මාන උළෙල - 1985
    සසර චේතනා
     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1හදවත් නැත්තෝ
    නළුවා
    1974
    2ජීවන ගංගා
    නළුවා
    1974
    3සරදියෙල්ගේ පුතා
    නළුවා
    1976
    4සරදියෙල්ගේ පුතා
    නළුවා
    1976
    5හිතුවොත් හිතුවාමයි
    නළුවා
    1977
    6යකඩයා
    නළුවා
    1977
    7සීතා දේවි
    නළුවා
    1978
    8අපේක්ෂා
    නළුවා
    1978
    9වසන්තයේ දවසක්
    නළුවා
    1979
    10සුගන්දි
    නළුවා
    1979
    11ජෝඩු වළලු
    නළුවා
    1980
    12සසරක පැතුම්
    නළුවා
    1980
    13සිංහබාහු
    නළුවා
    1980
    14වාලම්පුරි
    නළුවා
    1981
    15වජිරා
    නළුවා
    1981
    16බයිසිකලේ
    නළුවා
    1982
    17අනුරාධා
    නළුවා
    1982
    18ජීවිතයෙන් ජීවිතයක්
    නළුවා
    1982
    19යලි පුපුනු මලක්
    නළුවා
    1983
    20සමුගනිමි මා සැමියනි
    නළුවා
    1983
    21සමුගනිමි මා සැමියනි
    නළුවා
    1983
    22චුට්ටේ
    නළුවා
    1983
    23හස්ති වියරුව
    නළුවා
    1983
    24මැණික් මාලිගා
    නළුවා
    1983
    25සමනල සිහින
    නළුවා
    1983
    26චන්ඩි පැටව්
    නළුවා
    1983
    27කිරි කවඩි
    නළුවා
    1984
    28තාත්තයි පුතයි
    නළුවා
    1984
    29සසර චේතනා
    නළුවා
    1984
    30වදුල
    නළුවා
    1984
    31බට්ටී
    නළුවා
    1984
    32බිරිඳ
    නළුවා
    1984
    33පුතුනි මට සමාවෙන්න
    නළුවා
    1985
    34දූ දරුවෝ
    නළුවා
    1985
    35සුරදූතියෝ
    නළුවා
    1985
    36කිරි මදු වැල්
    නළුවා
    1985
    37කොටි වලිගය
    නළුවා
    1986
    38පූජා
    නළුවා
    1986
    39දිනුම
    නළුවා
    1986
    40සත්‍යග්‍රහනය
    නළුවා
    1987
    41තාත්ති මං ආදරෙයි
    නළුවා
    1987
    42කිව්ලේගෙදර මොහොට්ටාල
    ප්‍රධාන නළුවා
    1987
    43කැලැ කෙල්ල
    නළුවා
    1987
    44නොම්මර එකයි
    නළුවා
    1987
    45රජ වැඩකාරයෝ
    නළුවා
    1987
    46රන්දම්වැල්
    නළුවා
    1987
    47ඔබටයි ප්‍රියේ ආදරේ
    නළුවා
    1987
    48ගෙදර බුදුන් අම්මා
    නළුවා
    1988
    49අම්මේ ඔබ නිසා
    නළුවා
    1988
    50කෝ හතුරෝ
    ප්‍රධාන නළුවා
    1988
    51ඔක්කොම රජවරු
    නළුවා
    1989
    52නොම්මර 17
    නළුවා
    1989
    53ශක්තිය ඔබයි අම්මේ
    නළුවා
    1989
    54වරදට දඬුවම්
    නළුවා
    1989
    55තන්හා ආශා
    නළුවා
    1990
    56ජය ශක්ති
    නළුවා
    1990
    57හොඳින් නැත්නම් නරකින්
    නළුවා
    1990
    58පෙම් රජදහන
    නළුවා
    1990
    59මධු සිහින
    නළුවා
    1990
    60ක්‍රිස්තු චරිතය
    නළුවා
    1990
    61හොඳ හොඳ සෙල්ලම්
    නළුවා
    1990
    62හිත හොඳ පුතෙක්
    නළුවා
    1990
    63හිමගිර
    නළුවා
    1990
    64පාරාදීසය
    නළුවා
    1991
    65වැඩ බැරිනම් වැඩක් නෑ
    නළුවා
    1991
    66සිහින අහසේ වසන්තේ
    නළුවා
    1991
    67කෙළිමඩල
    නළුවා
    1991
    68හිතට දුකක් නැති මිනිහා
    නළුවා
    1991
    69ආසයි බයයි
    නළුවා
    1991
    70ඇසළ සඳ
    නළුවා
    1991
    71ඇසළ සඳ
    නළුවා
    1991
    72සලඹක් හඬයි
    නළුවා
    1991
    73චෙරියෝ ඩොක්ටර්
    නළුවා
    1991
    74අලි බබා සහ හොරු හතලිහ
    නළුවා
    1991
    75ධනය
    නළුවා
    1991
    76රණබිමේ වීරයා
    නළුවා
    1992
    77බජාර් එකේ චන්ඩියා
    නළුවා
    1992
    78අහිමි දඩමන්
    නළුවා
    1992
    79මල්සර දෝනි
    නළුවා
    1992
    80කියල වැඩක් නැ
    නළුවා
    1992
    81ඔක්කොම කණපිට
    නළුවා
    1992
    82සාජන්ට් නල්ලතම්බි
    නළුවා
    1993
    83සූරයන් අතර වීරයා
    නළුවා
    1993
    84ඉන්ස්පෙක්ටර් ගීතා
    නළුවා
    1995
    85විජේ සහ අජේ
    නළුවා
    1995
    86රෝදය
    නළුවා
    1995
    87ඉර හඳ ඉල්ලා
    නළුවා
    1995
    88පුදුමයි ඒත් ඇත්තයි
    නළුවා
    1995
    89වෛරයෙන් වෛරය
    නළුවා
    1995
    90දෙමෝදර පාලම
    නළුවා
    1995
    91ඇගේ වෛරය 1
    නළුවා
    1995
    92එදත් චන්ඩියා අදත් චන්ඩියා
    නළුවා
    1995
    93අපි බය නැ
    නළුවා
    1996
    94සුර දරුවෝ
    නළුවා
    1996
    95මන මෝහිනි
    නළුවා
    1996
    96වීදියේ වීරයා
    නළුවා
    1996
    97සීමා පව්රු
    නළුවා
    1996
    98හිරු සඳු හමුවේ
    නළුවා
    1996
    99මල් හතයි
    නළුවා
    1996
    100සූරයෝ වැඩකාරයෝ
    නළුවා
    1997
    101වියරු ගැහැනියක්
    නළුවා
    1997
    102නින්ජා ශ්‍රී ලංකා
    නළුවා
    1997
    103ගිනි අවි සහ ගිනි කෙලි
    නළුවා
    1998
    104යුද ගිනි මැද
    නළුවා
    1998
    105ගර්ල් ෆ්‍රෙන්ඩ්
    නළුවා
    1998
    106ඇගෙ වෛරය 3
    නළුවා
    1998
    107සළුපට අහසට
    නළුවා
    1999
    108අයදිමි සමා
    නළුවා
    1999
    109තීර්ථ යාත්‍රා
    නළුවා
    1999
    110දඬුවම
    නළුවා
    2000
    111පෙම් කැකුල
    නළුවා
    2000
    112පෙම් කැකුල
    නළුවා
    2000
    113ඔබ කොහෙද ප්‍රියේ
    නළුවා
    2001
    114ඔබ මගේම වේවා
    නළුවා
    2001
    115ඔබ මගේම වේවා
    නළුවා
    2001
    116පාලිමන්ට් ජෝක්ස්
    නළුවා
    2002
    117තනි තටුවෙන් පියාඹන්න
    නළුවා
    2003
    118සොඳුරු දඩබිම
    නළුවා
    2003
    119යකඩ පිහාටු
    නළුවා
    2003
    120භීෂණයේ අතුරු කතාවක්
    නළුවා
    2003
    121හායි මාස්ටර්
    නළුවා
    2007
    122පුතා මගේ සූරයා
    නළුවා
    2011
    123විජය කුවේණි
    නළුවා
    2012
    124ජීවිතේ ලස්සනයි
    නළුවා
    2012
    125A Common Man [ ඉංග්‍රීසි ]
    නළුවා
    2013
    126කවුද මචං ඇලිස්
    ප්‍රධාන නළුවා
    2013
    127සමනල සංධවනිය
    නළුවා
    2013
    128ඩබල් ට්‍රබල්
    නළුවා
    2013
    129පරපුර
    නළුවා
    2014
    130බෝනික්කා (නව)
    නළුවා
    2015
    131සංජානා
    නළුවා
    2015
    132නෝනෙ මගේ සුදු නෝනෙ
    ප්‍රධාන නළුවා
    2015
    133අලි කතාව
    නළුවා
    2017
    134බිම්බා දේවි හෙවත් යශෝධරා
    නළුවා
    2018
    135තාල
    නළුවා
    2019
    136තිත්ත ඇත්ත
    නළුවා
    2019
    137President Super Star
    නළුවා
    2019
    138සුපර්ණා
    නළුවා
    2020
    139රශ්මි
    නළුවා
    2022

    තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

    1කිව්ලේගෙදර මොහොට්ටාල
    සටන් අධ්‍යක්ෂණය
    1987

    ළඟදීම

    1සීයාගේ පුංචි වීරයෝ
    නළුවා
    2දෝනි අමායා
    නළුවා
    3ඔළුව ජපන් කඳ ජර්මන්
    නළුවා
    4Raaksha
    නළුවා
    5එකගෙයි සොකරි
    නළුවා
    ජීවදත්ත

    ලුම්බිණි විද්‍යාලයේ අධ්‍යාපනය ලබන විල්සන් කරුණාරත්න මහතා පාසැල් සමයේ සිටම දෙස් විදෙස් සිනමා පටවලට ඇලුම් කල තැනැත්තෙකි ඔහුට අවශ්‍ය සටන් ජවනිකාවන් නරඹන්නයි. මෙහෙම යන අතර මොහිදීන් මාස්ටර් ගෙන් චීන අඩි ශාස්ත්‍රය ප්‍රගුණ කළේය. පුණ්‍යා බුලත්සිංහල ගේ යොමු කිරීමක් මත 1974 වසරේ තිරගතවූ සුබයර් මකීන් ගේ හදවත් නැත්තෝ චිත්‍රපටයේ සටන් ජවනිකාවක මුලින් ම ඉදිරිපත් කළේය. පළමු ප්‍රතිවාදියා වුයේ ද අසහාය සටන් අදියුරු මෙන්ම සටන් නළු රොබින් ප්‍රනාන්දු රංග ශිල්පියාණෝය. තමන් ගේ කුසලතාවය අපුරුවට ප්‍රේක්ෂකයන්ට පෙන්වා දුන්නේය. ජීවන ගංගා, සරදියෙල් ගේ පුතා, යකඩයා, හිත මිතුරා, සංඛ පාලි, හිතුවොත් හිතුවාමයි, කොටි වලිගය, දෙමෝදර පාලම, යකඩ පිහාටු ච්ත්‍රපට අදටත් ප්‍රේක්ෂක හදවතේ නොමියෙන මතක සටහන් ඇතිකරලීමට සමත්වේ. සටන් නළුවකුටම තම චරිතය සීමානොවී දුෂ්ඨයා ලෙස ද අපුරු රංගනයන් සසර චේතනා හි නිකලස්, සත්වෙනි දවස අමනුල්ලා, කොටි වලිගය, දෙමෝදර පාලම මොරිස්, දිනුම එකදා වැහි, රෝදය පැටී මහත්තයා, වරදට දඩුවම් කරු, පාලිමන්ට් ජෝක්ස් වලිසුන්දර ලෙස සිනමා දුෂ්ඨයා ලෙස ජන මන හද බැද ගත්තේය. කිවුලේ ගෙදර මොහොට්ටාල හි මොහොට්ටාල, කෝ හතුරෝ චිත්‍රපට වල ප්‍රධාන භූමිකාවන් ත්‍රාසජනක ලෙස ඉදිරිපත් කළේය. කිවුලේ ගෙදර මොහොට්ටාල හි අඩි 80 පමණ සිට කල පිම්ම, සසර චේතනා හි දුම්රියේ සටන මාරක අවස්ථාවන්ය. 1974 හදවත් නැත්තෝ තුලින් වූ සිනමා ආගමනය 2014 පරපුර දක්වා ඇදී ආවත් රංගන කාර්ය තවම නිමානොවී ඇත. මේ වනවිට රංගන දායකත්වය ලබා දුන් චිත්‍ර පට 80 ආසන්නය. සිනමාවේ සිටි සක්විති ගාමිණී, ආදරණීය විජය ගේ පටන්ම මෙතෙක් රිදී තිරයේ සිටි සෑම රංගන ශිල්පියෙක් සමගම සටනකට නො පැටළුනානම් එය පුදුමයකි .ස්වර්ණවාහිනියේ විකාශනය වූ දන්න කෙනක් චිත්‍රපටයේ එම වැඩ සටහන අතර තුර අකිල සමගද සටනක් කළේය. නිළියන් ද කිහිපදෙනකු මොහු හා සටන් වලට පැටලී තිබේ. තමන්ගේ දක්ෂතා තරමට ඇගයීමක් නම් සිදුවුනා දැයි අපට ද ටිකක් සැක සහිතය. 

    Copied

     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS