ලසඳා

ලසඳා

Black & White 35 mm

Film No: 285  ·  Released: 11 Oct 1974

56.98% · 2,510 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න
විශේෂ සටහන

ටී. බී. ඉලංගරත්නයන්ගේ ‘ළසඳා’ නවකතාව ඇසුරිනි

සාරාංශය

නමලසඳා
ඉංග්‍රීසි නමA Girl/s Name
චිත්‍රපට අංකය285
තිරගත වූ දිනය11 Oct 1974
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35 mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමCeyloan theaters
චිත්‍රාගාරයවිජය චිත්‍රාගාරය
ප්‍රධාන නළුවා: තිස්ස විජේසුරේන්ද්‍ර ප්‍රධාන නිළිය: නීටා ප්‍රනාන්දු අධ්‍යක්ෂණය: කේ. ඒ. ඩබ්. පෙරේරා නිෂ්පාදනය: සීමාසහිත සිලෝන් තියටර්ස්

ජාත්‍යන්තර සම්මාන

1 Silver Lion Award Tashkent Film Festival Tashkent - Uzbekistan - 1974
2 Certificate of Merit for Participation 20th OCIC International Awards Rome - 1974

ජාතික සම්මාන

චිත්‍රපටය සඳහා

1 Best Film 1st Sarasaviya-Janatha Award Ceremony 1976 - 1976

කලාකරුවන් සඳහා

1 Best Director 1st Sarasaviya-Janatha Award Ceremony 1976 - 1976 K.A.W. Perera
2 Best Director 3rd OCIC Award Ceremony 1975 - 1975 K.A.W. Perera

විස්තරය

ප්‍රදර්ශනය - සීමාසහිත සිලෝන් තියටර්ස් පළමු මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.
මංගල දර්ශනය – ජනාධිපති විලියම් ගොපල්ලව, අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, වෙළෙඳ ඇමැති ටී. බී. ඉලංගරත්න මහතා, සංස්කෘතික ඇමැති කුලතිලක, ලක්ෂ්මන් ජයකොඩි මැතිතුමා, එච්. එම්. නවරත්න මැතිතුමා, වී. ටී. ජී. කරුණාරත්න යන අයගේ ප්‍රධානත්වයෙන් කොළඹ රීගල් ශාලාවේදී.

චිත්‍රපට අංකය: 285 - වර්ෂය: 1974

රංගන ශිල්පීන්

තිස්ස විජේසුරේන්ද්‍ර
තිස්ස විජේසුරේන්ද්‍ර
පරාක්‍රම ලෙස
නීටා ප්‍රනාන්දු
නීටා ප්‍රනාන්දු
ළසඳා ලෙස
දෙනවක හාමිනේ
දෙනවක හාමිනේ
එඩ්වඩ් ජයවංශගේ මව ලෙස
ශිරාණි කුරුකුලසූරිය
ශිරාණි කුරුකුලසූරිය
නිමලා ලෙස
ඩොමී ජයවර්ධන
ඩොමී ජයවර්ධන
එඩ්වඩ් ජයවංශ ලෙස
රුක්මනී දේවි
රුක්මනී දේවි
සේරා ජයවංශ ලෙස
ශාන්ති ලේඛා
ශාන්ති ලේඛා
සමදරා ලෙස
ෆ්‍රෙඩී සිල්වා
ෆ්‍රෙඩී සිල්වා
විජේ ලෙස
ඩි. ආර්. නානායක්කාර
ඩි. ආර්. නානායක්කාර
තිරුවා ලෙස
පියදාස ගුණසේකර
පියදාස ගුණසේකර
සිල්වා ලෙස
සීතා කුමාරි ඇහැලේපොල
සීතා කුමාරි ඇහැලේපොල
නිළිය
ඔස්වල්ඩ් ජයසිංහ
ඔස්වල්ඩ් ජයසිංහ
සිරිසේන ලෙස
ලිලියන් එදිරිසිංහ
ලිලියන් එදිරිසිංහ
කදිරම්මා ලෙස
මාක් සමරනායක
මාක් සමරනායක
සර් අමාරිස් ලෙස
හර්බි සෙනෙවිරත්න
හර්බි සෙනෙවිරත්න
දොස්තර ලෙස
හර්බට් අමරවික්‍රම
හර්බට් අමරවික්‍රම
නළුවා
ෆරීනා ලායි
ෆරීනා ලායි
නළුවා
පියදාස විජේකෝන්
පියදාස විජේකෝන්
නළුවා
අනූෂා ගීතාංජලී
අනූෂා ගීතාංජලී
නිළිය
උපාලි මෙත්තානන්ද
උපාලි මෙත්තානන්ද
නළුවා
ලක්ෂා වාගිස්ට
ලක්ෂා වාගිස්ට
මංගලා ලෙස
දයානන්ද සල්වතුර
දයානන්ද සල්වතුර
නළුවා
සුනිල් ප්‍රේමදාස
සුනිල් ප්‍රේමදාස
නළුවා
ශ්‍රියා කාන්ති
ශ්‍රියා කාන්ති
නිළිය
ස්ටැන්ලි ද සිල්වා
ස්ටැන්ලි ද සිල්වා
නළුවා

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play