මානෙල් වානගුරු

මානෙල් වානගුරු

Full Name: Manel Chinthamani Wanaguru උපත 18 October 1951

18 October 1951

56.95% · 2,678 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමමානෙල් වානගුරු
සම්පූර්ණ නමManel Chinthamani Wanaguru
උපත18 October 1951

චරිතාපදානය

මානෙල් වානගුරු උපත ලැබුවේ 1951 ඔක්තෝබර් 18 වැනිදාය. ඇගේ පියා ඩඩ්ලි සැමුවෙල් වානගුරු ද සිංහල සිනමාවේ නළුවෙකි. ඩඩ්ලි 1922 දෙසැම්බර් 16 වන දින උපත ලැබූ අතර 2003 ජූලි 29 දින මිය ගියේය. ඔහු වත්තල සාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. "එදා රෑ" චිත්‍රපටිය හරහා රංගනයට පිවිසි ඔහු ඉන්පසුව "දෛව විපාකය", "හදිසි විවාහය", "ගැහැණු ගැට", "පටාචාරා" වැනි චිත්‍රපට රැසකට රංගනයෙන් දායක විය. ඕහු පසුකලෙක "සැගවුනු මැණික" චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලදි. ඇගේ මව ගෘහණියක් වූ ඉන්ද්‍රානි දිසානායකය. මානෙල්ට සහෝදර සහෝදරියන් හය දෙනෙක් සිටිති: උපේන්ද්‍ර, ලක්ෂ්මන්, තිස්ස, නිහාල්, තමරා සහ රොහාන්.

මානෙල් විවාහ වී සිටින්නේ ආනන්ද වික්‍රමගේ නම් ප්‍රතිභාපූර්ණ රංගවේදියා සමගයි. මෙම යුවළට පුතුන් දෙදෙනෙක් සිටී: ජනිත් වික්‍රමගේ සහ සංකේත් වික්‍රමගේ, දෙදෙනාම නළුවෝ වෙති.

ඇයගේ මංගල සිනමා අත්දැකීම 1958 B.A.W ජයමාන්න විසින් අධ්‍යක්ෂණය කරන ලද "වනලිය" චිත්‍රපටිය හරහා සිදුවිය.

සම්මාන

ජාතික සම්මාන

1 නව පරපුරේ චරිතාංග දක්ෂතා 4th Deepashika Award Ceremony 1974 - 1974

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 491958 වනලිය වනලිය Child Actress B.A.W. Jayamanne
2 2601973 සදහටම ඔබ මගේ සදහටම ඔබ මගේ Actress Milton Jayawardhana
3 2671973 දාහකින් එකෙක් දාහකින් එකෙක් Actress Meril Albert
4 2711974 කස්තුරි සුවඳ කස්තුරි සුවඳ Actress Sena Samarasinghe
5 2721974 දිනුම් කණුව දිනුම් කණුව Actress Ranjith Perera
6 2881974 වස්තුව වස්තුව Actress Siri Kularathna
7 2931975 හිත හොඳ මිනිහෙක් හිත හොඳ මිනිහෙක් Actress M.V. Balan
8 2961975 පෙම් කුරුල්ලෝ පෙම් කුරුල්ලෝ Main Actress Louie Vanderstraeten
9 2991975 තරංගා තරංගා Main Actress Vimal Waidyasekara
10 3031975 සිරිල් මල්ලි සිරිල් මල්ලි Actress Joe Micheal
11 3041975 අමරණීය ආදරේ අමරණීය ආදරේ Actress Dayananda Jayawardena
12 3071975 කෝකිලයෝ කෝකිලයෝ Actress Tissa Hewawitharana
13 3101975 රජගෙදර පරවියෝ රජගෙදර පරවියෝ Actress Sathischandra Edirisinghe, W.A.B. De Silva
14 3171975 කළු දිය දහර කළු දිය දහර Actress Manik Sandra Sagara
15 3431976 නිල්ල සොයා නිල්ල සොයා Main Actress Sena Samarasinghe
16 3471977 නීලා නීලා Actress Jo Suganda
17 3501977 හිතුවක්කාරයෝ හිතුවක්කාරයෝ Actress Joseph Francis Lane
18 3701978 සිතක සුවඳ සිතක සුවඳ Actress S.V. Chandran
19 3781978 ආශා දෑසින් ආශා දෑසින් Actress Sena Samarasinghe
20 3831978 ටිකිරා ටිකිරා Actress Sherly P.Wijerathna
21 3871978 අප්සරා අප්සරා Actress J. Selvarathnam
22 3911978 කුමර කුමරියෝ කුමර කුමරියෝ Actress Sudas Maskorala
23 3961979 සමන්මලී සමන්මලී Actress Dayananda Jayawardena
24 4241979 හරි පුදුමයි හරි පුදුමයි Actress S. Ramanadhan
25 4331980 සීතා සීතා Actress Sherly P.Wijerathna
26 4351980 ඩොක්ට සුසන්තා ඩොක්ට සුසන්තා Actress Dayananda Jayawardena
27 4371980 රක්තා රක්තා Actress Gamini Hewawitharana
28 4511980 සබීතා සබීතා Actress J. Selvarathnam
29 4761981 සත්කුළු පව්ව සත්කුළු පව්ව Actress Kandapola Kumarathunga
30 5031982 සුදු අයියා සුදු අයියා Actress S.V. Chandran
31 5051982 ඒක දිග කතාවක් ඒක දිග කතාවක් Actress Sri Nihal Jayasingha
32 5081982 රහසක් නැති රහසක් රහසක් නැති රහසක් Actress M.V. Balan
33 5091982 ජීවිතයෙන් ජීවිතයක් ජීවිතයෙන් ජීවිතයක් Actress Sunil Ariyaratne
34 5131982 කිරි සුවඳ කිරි සුවඳ Actress Anton Gregory
35 5431983 කරාටේ ජෝ කරාටේ ජෝ Actress Joe Micheal
36 5781984 කෝකිලා කෝකිලා Actress Villiam Olamas
37 5841984 නාමල් රේනු නාමල් රේනු Actress E. Rathnam
38 5861984 හදවතක වේදනා හදවතක වේදනා Actress Joseph Francis Lane
39 5921984 රන්මලීගේ වාසනාව රන්මලීගේ වාසනාව Actress Joe Micheal
40 5951984 බිරිඳ බිරිඳ Actress Dayananda Jayawardena
41 6131985 ආදරයක මහිම ආදරයක මහිම Actress Gunadasa Kumarasingha
42 6151985 සුදු මාමා සුදු මාමා Actress Joseph Francis Lane
43 6161985 දූ දරුවෝ දූ දරුවෝ Actress Gamini Hewawitharana
44 6261986 පෙරළිකාරයෝ පෙරළිකාරයෝ Actress Dinesh Priyasad
45 6481987 නොම්මර එකයි නොම්මර එකයි Main Actress Dinesh Priyasad
46 6681989 බදුලු කෝච්චිය බදුලු කෝච්චිය Actress Kandapola Kumarathunga
47 6781990 දෑසේ මල් පිපිලා දෑසේ මල් පිපිලා Actress W. Wilfred Silva
48 6811990 ජය ශක්ති ජය ශක්ති Actress Kusum Chandra Gamage
49 6871990 වලව්වේ හාමු වලව්වේ හාමු Actress Gamini Nawarathna
50 6881990 පෙම් රජදහන පෙම් රජදහන Actress Dayananda Jayawardena
51 7381992 ඔක්කොම කණපිට ඔක්කොම කණපිට Actress Roy De Silva
52 7421992 කුලගෙය කුලගෙය Actress H.D. Premarathna
53 7551993 වැලි සුළඟ වැලි සුළඟ Actress Nishantha Pradeep
54 7561993 මැවිලා පෙනේවි රූපේ මැවිලා පෙනේවි රූපේ Actress Alaric Lionel Fernando
55 7741994 රජවන්සෙන් එකෙක් රජවන්සෙන් එකෙක් Actress Hemasiri Sellapperuma
56 8051995 ඉර හඳ ඉල්ලා ඉර හඳ ඉල්ලා Actress Sunil Soma Peiris
57 8071995 දෙවියනේ සත්‍ය සුරකින්න දෙවියනේ සත්‍ය සුරකින්න Actress M.V. Balan
58 8581997 අපායේ තත්පර අසුහාරදාහක් අපායේ තත්පර අසුහාරදාහක් Actress Dinesh Priyasad
59 8681997 ගුඩ් බායි ටෝකියෝ ගුඩ් බායි ටෝකියෝ Actress Lionel Panduwawala
60 9572002 චෙරියෝ හොල්මන් චෙරියෝ හොල්මන් Actress Parakrama Jayasinghe
61 9652002 ජොලි හලෝ 2 ජොලි හලෝ 2 Actress Sri Lal Priyadeva
62 9722002 සුරපුරට කන්‍යාවියක් සුරපුරට කන්‍යාවියක් Actress Mario Jayathunga
63 10322005 කව්ද බුවා කව්ද බුවා Actress -
64 11262010 වියපත් බඹරා වියපත් බඹරා Actress Gayan Ranadheera
65 11372011 ස්වීට් ඒන්ජල් ස්වීට් ඒන්ජල් Actress Eranga Senarathna
66 11422011 පුතා මගේ සූරයා පුතා මගේ සූරයා Actress Ranjith Jayasinghe
67 11442011 තැනක් යු බර්ටි තැනක් යු බර්ටි Actress Tennyson Cooray
68 11532012 සිහිනය දිගේ එන්න සිහිනය දිගේ එන්න Actress Chandrarathna Mapitigama
69 11662013 පීටර් වන් පීටර් වන් Actress Bandu Samarasinghe
70 11892014 කේ සේරා කේ සේරා Actress Parakrama Jayasinghe
71 12012015 සංජානා සංජානා Actress Hemasiri Sellapperuma
72 12132015 ලැන්ටින් සින්නෝ ලැන්ටින් සින්නෝ Actress Anura Mahendra
73 12492017 නිලංජනා නිලංජනා Actress Nalaka Withanage
74 12572017 හිම තාරකා හිම තාරකා Actress Rodney Widanapathirana
75 12582017 සෙල්ලම් නැත්නම් ලෙල්ලම් සෙල්ලම් නැත්නම් ලෙල්ලම් Actress Tissa Dias
76 12742018 සේයා සේයා Actress Kalyana Chandrasekara
77 12922018 අතුරු මිතුරු හරි අපූරු අතුරු මිතුරු හරි අපූරු Actress Lal Priyadeva
78 13542022 ඈ ඈ Actress Eranga Senarathna
79 13912023 මේක පුදුම කතාවක් මේක පුදුම කතාවක් Actress Sri Lal Priyadeva

ඉදිරියේදී තිරගත වන චිත්‍රපට

#චිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 කිඩ්නැප් කිඩ්නැප් Actress Suranga De Alwis
2 එල ඩබල එල ඩබල Actress -

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play