ලිලියන් එදිරිසිංහ

ලිලියන් එදිරිසිංහ

Full Name: Lilian Edirisinghe උපත 19 May 1922 විපත 27 December 1993

19 May 1922 - 27 December 1993

59.84% · 2,037 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමලිලියන් එදිරිසිංහ
සම්පූර්ණ නමLilian Edirisinghe
උපත19 May 1922
විපත27 December 1993

චරිතාපදානය

1922 මැයි 19 වෙනිදා නුවර , ඉඹුල්ගොඩ දී උපත ලැබු ලිලියන් එදිරිසිංහ වේදිකා නාට්‍ය හරහා සිනමාවට අවතීර්ණ විය .

1954 තිරගත වූ අයිරාංගනී චිත්‍රපටය තුළින් සිනමාවට පිවිසියේය .සුරංගනී , සුරතලී ,සැඩ සුලං ,අල්ලපු ගෙදර , සිතක මහිම , දරු දුක , මමයි රජා ඇතුළු චිත්‍රපට රැසක විවිධ චරිත නිරූපණය කරන ලදී .

1968 වර්ෂයේ වැඩිම චිත්‍රපට ගණනක රඟපෑම වෙනුවෙන් දීපශිකා සම්මානයෙන් පිදුම් ලැබුවේය .

දරු දුක චිත්‍රපටයේ චරිතය වෙනුවෙන් සරසවිය සම්මාන උලෙළේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබුවේය .

දශක හතරක් තුළ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක රඟ පෑ ලිලියන් එදිරිසිංහ 1993 දෙසැම්බර් 27 වෙනිදා ජීවිතයෙන් සමුගත්තාය .

සම්මාන

ජාතික සම්මාන

1 Actress - Most Number of Films 4th Deepashika Award Ceremony 1974 - 1974
2 Special Awards Daru Duka - 1967 5th Sarasaviya Awards - 1968 - 1968

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 221954 අයිරාංගනී අයිරාංගනී Actress B.A.W. Jayamanne
2 261955 සුරංගනී සුරංගනී Actress Cyril P. Abeyratne, K.Wembu
3 291955 සැඩසුලන් සැඩසුලන් Actress T. Somasekaran
4 371956 සුරතලී සුරතලී Actress Cyril P. Abeyratne
5 481958 එකමත් එක රටක එකමත් එක රටක Actress Sirisena Wimalaweera
6 511958 දෙයියන්නේ රටේ දෙයියන්නේ රටේ Actress L.S. Ramachandran
7 541958 සුනීතා සුනීතා Actress P. Neelakanthan
8 621959 සිහිනය සිහිනය Actress T. Janaki Ram
9 681960 සුන්දර බිරිඳ සුන්දර බිරිඳ Actress D. Yoganadan
10 761961 සුවිනීත ලාලනී සුවිනීත ලාලනී Actress Robin Tampoe
11 771961 ගංතෙර ගංතෙර Actress A.B. Raj
12 871963 සුහද සොහොයුරෝ සුහද සොහොයුරෝ Actress L.S.Arya, L.S. Ramachandran, K.A.W. Perera
13 961964 කල කල දේ පල පල දේ කල කල දේ පල පල දේ Actress Shanthi Kumar Seneviratne
14 981964 සුලලිත සෝබනී සුලලිත සෝබනී Actress Robin Tampoe
15 1031964 සමාජයේ අපි ඔක්කොම සමානයි සමාජයේ අපි ඔක්කොම සමානයි Actress Herbi Senewirathna
16 1041964 සසරක හැටි සසරක හැටි Actress S. Ramanadhan
17 1051964 සිතක මහිම සිතක මහිම Actress M.S. Anandan
18 1061964 සෝබන සිත සෝබන සිත Actress Ariyadasa Peiris
19 1111965 සතුටයි කඳුලයි සතුටයි කඳුලයි Actress W.M.S. Tampoe
20 1171965 හතර මහා නිධානය හතර මහා නිධානය Actress L.M. Perera
21 1201965 අල්ලපු ගෙදර අල්ලපු ගෙදර Actress M. Masthan
22 1211965 සත පනහ සත පනහ Actress M.S. Anandan
23 1241965 සැකය සැකය Actress E. Rathnam
24 1251965 ළඳක මහිම ළඳක මහිම Actress W.M.S. Tampoe
25 1261966 සැඟවෙන සෙවනැල්ල සැඟවෙන සෙවනැල්ල Actress Robin Tampoe
26 1301966 සැනසුම කොතනද සැනසුම කොතනද Actress K.A.W. Perera
27 1311966 මහදැන මුත්තා මහදැන මුත්තා Actress Robin Tampoe
28 1321966 ඇතුල්වීම තහනම් ඇතුල්වීම තහනම් Actress M.S. Anandan
29 1331966 සිහින හතක් සිහින හතක් Actress Kithsiri Nihal Jayasinghe
30 1351966 කිංකිනි පාද කිංකිනි පාද Actress Douglas Kothalawala
31 1371966 කපටිකම කපටිකම Actress K.A.W. Perera
32 1391966 සම්පත සම්පත Actress S. Ramanadhan
33 1411966 සුදු දුව සුදු දුව Actress Lenin Morais, Raja Joshua
34 1431966 සඳ නැග එද්දී සඳ නැග එද්දී Actress Hector Jayasinghe
35 1441966 සැනසිලි සුවය සැනසිලි සුවය Actress Robin Tampoe
36 1451966 ලයට ලය ලයට ලය Actress W.M.S. Tampoe
37 1501967 දරු දුක දරු දුක Actress Dommie Jayawardena
38 1511967 සැඟවුණු මැණික සැඟවුණු මැණික Actress Dudley Wanaguru
39 1521967 පිපෙන කුමුදු පිපෙන කුමුදු Actress Ruby De Mel
40 1561967 සරණ සරණ Actress Ashoka David
41 1611967 ඉපදුනේ ඇයි ඉපදුනේ ඇයි Actress S. Ramanadhan
42 1711968 ලන්ඩන් හාමු ලන්ඩන් හාමු Actress Chundukili Somasekaran
43 1721968 අබුද්දස්ස කාලේ අබුද්දස්ස කාලේ Actress H.D.Vijedasa, Kumar Wickremasooriya
44 1751968 අක්ක නගෝ අක්ක නගෝ Actress Vincent David
45 1761968 බයිසිකල් හොරා බයිසිකල් හොරා Actress K.A.W. Perera
46 1781968 ඇමතිකම ඇමතිකම Actress Kithsiri Nihal Jayasinghe
47 1791968 හැංගි හොරා හැංගි හොරා Actress Rohini Jayakodi
48 1811968 රුහුණු කුමාරි රුහුණු කුමාරි Actress W.M.S. Tampoe
49 1841968 දෙහදක දුක දෙහදක දුක Actress Robin Tampoe
50 1861968 අටවැනි පුදුමය අටවැනි පුදුමය Actress M. Masthan
51 1891969 ඔබ නැති නම් ඔබ නැති නම් Actress M.V. Balan
52 1901969 කොහොමද වැඩේ කොහොමද වැඩේ Actress S. Ramanadhan
53 1931969 කව්ද හරි කව්ද හරි Actress Titus Totawatte
54 1941969 හතර පෙරලිය හතර පෙරලිය Actress L.M. Perera
55 1951969 බඩුත් එක්ක හොරු බඩුත් එක්ක හොරු Actress Ranjith Senaweera
56 2011969 ප්‍රවේසම්වන්න ප්‍රවේසම්වන්න Actress M.S. Anandan
57 2091970 සුමුදු භාර්යා සුමුදු භාර්යා Actress Cyril P. Abeyratne
58 2151970 පේනවා නේද පේනවා නේද Actress Wijepala Hettiarachchi
59 2221970 සුළි සුලන් සුළි සුලන් Actress Anton Fernando
60 2431972 සිංගප්පූරු චාලි සිංගප්පූරු චාලි Actress Dommie Jayawardena
61 2441972 අද මෙහෙමයි අද මෙහෙමයි Actress K.wenkat
62 2491972 ලොකුම හිනාව ලොකුම හිනාව Actress K.A.W. Perera
63 2591973 තුෂාරා තුෂාරා Actress Yasapalitha Nanayakkara
64 2641973 සිනාවයි ඉනාවයි සිනාවයි ඉනාවයි Actress Kingsly Rajapaksha
65 2751974 සුරේඛා සුරේඛා Actress Robin Tampoe
66 2761974 හදවත් නැත්තෝ හදවත් නැත්තෝ Actress Subayar Makeem
67 2801974 ඔන්න බබෝ බිල්ලෝ එනවා ඔන්න බබෝ බිල්ලෝ එනවා Actress Lenin Morais
68 2811974 සුසී සුසී Actress Cyril P. Abeyratne
69 2851974 ලසඳා ලසඳා Actress K.A.W. Perera
70 2861974 සහයට ඩැනී සහයට ඩැනී Actress Yasapalitha Nanayakkara
71 2911974 රොඩී ගම රොඩී ගම Actress B.S. Perera
72 2971975 කලියුග කාලේ කලියුග කාලේ Actress T. Arjuna
73 3001975 ආවා සොයා ආදරේ ආවා සොයා ආදරේ Actress Lenin Morais
74 3051975 මගේ නංගි ශ්‍යමා මගේ නංගි ශ්‍යමා Actress M.S. Anandan
75 3071975 කෝකිලයෝ කෝකිලයෝ Actress Tissa Hewawitharana
76 3241976 වාසනා වාසනා Actress K.A.W. Perera
77 3331976 ලෝක හොරු ලෝක හොරු Actress Tissa Abeysekara, Sarath Gunarathna
78 3341976 හාරත හතර හාරත හතර Actress M.S. Kumar
79 3351976 ආශා ආශා Actress S.G. Samarasingha
80 3411976 දෙයියන්ගේ තීන්දුව දෙයියන්ගේ තීන්දුව Actress W.M.S. Tampoe
81 3461976 රන්තිලකා රන්තිලකා Actress W. Wilfred Silva
82 3491977 සුදු පරවියෝ සුදු පරවියෝ Actress Kingsly Rajapaksha
83 3521977 හරියනකොට ඔහොම තමයි හරියනකොට ඔහොම තමයි Actress Gamini Hewawitharana
84 3591977 හොඳ හිත හොඳ හිත Actress Danny Mariyadasan
85 3711978 චන්ඩි ශ්‍යාමා චන්ඩි ශ්‍යාමා Actress M.S. Anandan
86 3731978 මගේ රන් පුතා මගේ රන් පුතා Actress M.V. Balan
87 3821978 කුණ්ඩල කේශී කුණ්ඩල කේශී Actress Wimalanath Dissanayaka
88 3861978 සැලි සැලි Actress Cyril P. Abeyratne
89 3881978 දීපාන්ජලි දීපාන්ජලි Actress Darmasri Kaldera
90 4001979 ජීවන කඳුළු ජීවන කඳුළු Actress Daya Wimalaweera
91 4021979 හිඟන කොල්ලා හිඟන කොල්ලා Actress K.A.W. Perera
92 4051979 රජ කොල්ලෝ රජ කොල්ලෝ Actress Gunasiri Senanayaka
93 4061979 මුවන් පැලැස්ස මුවන් පැලැස්ස Actress Dharma Sri Kaldera
94 4071979 රාන් කුරුල්ලෝ රාන් කුරුල්ලෝ Actress Kingsly Rajapaksha
95 4131979 අනුෂා අනුෂා Actress Dayananda Rodrigo
96 4161979 සව්ජන් ජෙමා සව්ජන් ජෙමා Actress Jayantha Pulin Samarasinghe
97 4241979 හරි පුදුමයි හරි පුදුමයි Actress S. Ramanadhan
98 4331980 සීතා සීතා Actress Sherly P.Wijerathna
99 4571981 කෝලම්කාරයෝ කෝලම්කාරයෝ Actress Sunil Ariyaratne, Tissa Nagodavithana
100 4791981 ගීතිකා ගීතිකා Actress Yasapalitha Nanayakkara
101 4851981 ජීවන්ති ජීවන්ති Actress Hemasiri Sellapperuma
102 4921982 සඳා සඳා Actress Stanley Perera
103 5201982 චතු මධුර චතු මධුර Actress Somapala Lanarole
104 5301982 කඩවුණු පොරොන්දුව (නව) කඩවුණු පොරොන්දුව (නව) Actress Roy De Silva
105 5411983 චන්ඩි සිරියා චන්ඩි සිරියා Actress Rohini Jayakodi
106 5511983 ලොකු තාත්තා ලොකු තාත්තා Actress K.D. Dayananda
107 5521983 මැණික් මාලිගා මැණික් මාලිගා Actress Gamini Hewawitharana
108 5731984 කැකිල්ලේ රජ්ජුරුවෝ කැකිල්ලේ රජ්ජුරුවෝ Actress Tissa Nagodavithana
109 5931984 ඇර සොයිසා ඇර සොයිසා Actor Herbert Ranjith Peiris
110 6031985 චාලිත රන්ගාලි චාලිත රන්ගාලි Actress Mersalin S. Perera
111 6131985 ආදරයක මහිම ආදරයක මහිම Actress Gunadasa Kumarasingha
112 6141985 රෝසි රෝසි Actress Yasapalitha Nanayakkara
113 6161985 දූ දරුවෝ දූ දරුවෝ Actor Gamini Hewawitharana
114 6221986 මල් වරුසා මල් වරුසා Actress K.D. Dayananda
115 6501987 රජ වැඩකාරයෝ රජ වැඩකාරයෝ Actress Sunil Soma Peiris
116 6561988 චන්ඩින්ගේත් චන්ඩියා චන්ඩින්ගේත් චන්ඩියා Actress Hemasiri Sellapperuma
117 6611988 නව ගිලුනත් බෑන් චූන් නව ගිලුනත් බෑන් චූන් Actress Hemasiri Sellapperuma
118 6671989 මමයි රජා මමයි රජා Actress Sunil Soma Peiris
119 6681989 බදුලු කෝච්චිය බදුලු කෝච්චිය Actress Kandapola Kumarathunga
120 6811990 ජය ශක්ති ජය ශක්ති Actress Kusum Chandra Gamage
121 6841990 සම්බුදු මහිම සම්බුදු මහිම Actress Wasantha Kuruppu
122 6881990 පෙම් රජදහන පෙම් රජදහන Actress Dayananda Jayawardena
123 6901990 ජය කොතනද ජය කොතනද Actress Somarathna Ramanayaka
124 6921990 චන්ඩි රජා චන්ඩි රජා Actress Sunil Soma Peiris
125 6941990 හොඳ හොඳ සෙල්ලම් හොඳ හොඳ සෙල්ලම් Actress Dinesh Priyasad
126 7061991 ආසයි බයයි ආසයි බයයි Actress Hemasiri Sellapperuma
127 7071991 රජ කෙල්ලෝ රජ කෙල්ලෝ Actress Shirley P. Wijeratne
128 7081991 රජ සෙල්ලම් රජ සෙල්ලම් Actress Sunil Soma Peiris
129 7151991 චෙරියෝ ඩොක්ටර් චෙරියෝ ඩොක්ටර් Actor Roy De Silva
130 7161991 අලි බබා සහ හොරු හතලිහ අලි බබා සහ හොරු හතලිහ Actress N. Vimalasena
131 7191991 සුවදෙන සුවඳක් සුවදෙන සුවඳක් Actress Milton Jayawardhana
132 7251992 සල්ලි තිබුනට මදි සල්ලි තිබුනට මදි Actress W. Ranjith Perera
133 7301992 සක්කර සූත්තර සක්කර සූත්තර Actress Hemasiri Sellapperuma
134 7341992 සිංහ රජා සිංහ රජා Actress Hemasiri Sellapperuma
135 7351992 කියල වැඩක් නැ කියල වැඩක් නැ Actress Hemasiri Sellapperuma
136 7381992 ඔක්කොම කණපිට ඔක්කොම කණපිට Actress Roy De Silva
137 7461992 රජෙක් වගේ පුතෙක් රජෙක් වගේ පුතෙක් Actress Upali Piyarathna
138 7571993 සූරයන් අතර වීරයා සූරයන් අතර වීරයා Actress Roy De Silva
139 7691993 ජූරිය මමයි ජූරිය මමයි Actress Louie Vanderstraeten
140 7801994 සුජාතා (නව) සුජාතා (නව) Actress Daya Wimalaweera
141 7811994 සඳමඩල සඳමඩල Actress Malani Fonseka
142 7891994 ඔක්කොම හොඳටයි ඔක්කොම හොඳටයි Actress Hemasiri Sellapperuma
143 7951994 විජය ගීතා විජය ගීතා Actress Kandapola Kumarathunga
144 8011995 වාසනා වේවා වාසනා වේවා Actress Sunil Soma Peiris
145 8061995 පුදුමයි ඒත් ඇත්තයි පුදුමයි ඒත් ඇත්තයි Actress Hemasiri Sellapperuma
146 8071995 දෙවියනේ සත්‍ය සුරකින්න දෙවියනේ සත්‍ය සුරකින්න Actress M.V. Balan
147 8301996 නරලොව හොල්මන් නරලොව හොල්මන් Actress Dinesh Priyasad
148 8371996 හිත හොඳ ගැහැනියක් හිත හොඳ ගැහැනියක් Actress M.V. Balan

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play